2025–2027 ලෝක ටෙස්ට් ශූරතාවලියට සමගාමීව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එළඹෙන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතය.
තරගාවලියේ කාලසටහන අනුව තරග පැවැත්වෙන ස්ථාන සහ දින වකවානු පහත පරිදි වේ:
පළමු ටෙස්ට් තරගය – අගෝස්තු 15 සිට 19 දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙවන ටෙස්ට් තරගය – අගෝස්තු 23 සිට 27 දක්වා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
















