• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පැරාලිම්පික් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩිකා ඩේම් සාරා ස්ටෝරි ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් සමුගනී

9 July 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
පැරාලිම්පික් ඉතිහාසයේ  විශිෂ්ටතම ක්‍රීඩිකා ඩේම් සාරා ස්ටෝරි  ජාත්‍යන්තර ක්‍රීඩාවෙන්  සමුගනී
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
මහා බ්‍රිතාන්‍යයේ වැඩිම පැරාලිම්පික් පදක්කම් ලාභිනිය වන ඩේම් සාරා ස්ටෝරි (Dame Sarah Storey), වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ. 48 හැවිරිදි වියේ පසුවන මෙම විශිෂ්ට පාපැදි ක්‍රීඩිකාව, 2028 ලොස් ඇන්ජලීස් පැරාලිම්පික් උළෙලට සහභාගි නොවන අතර, සිය ඉදිරි කාලය පැරා ක්‍රීඩාවන් දියුණු කිරීම සඳහා කැප කිරීමට බලාපොරොත්තු වේ.
තම විශ්‍රාම ගැන්වීම පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලින් පසුව පැරා ක්‍රීඩාවන් යම් පසුබෑමකට ලක්ව ඇති බවත්, තවදුරටත් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර රැසක් පැරා ක්‍රීඩාව තුළ පවතින බවත්ය. පාපැදි තරගවලට සහභාගි වෙමින් තවත් පදක්කම් දිනා ගැනීමට වඩා, ක්‍රීඩාවෙන් පිටත සිට පැරා ක්‍රීඩාවන්ගේ උන්නතිය වෙනුවෙන් විශාල බලපෑමක් කිරීමට තමන්ට හැකි වනු ඇතැයි ඇය විශ්වාසය පළ කළාය.
සාරා ස්ටෝරි සිය ක්‍රීඩා දිවිය ආරම්භ කළේ පිහිනුම් ක්‍රීඩිකාවක ලෙස වන අතර, 1992 වසරේදී 14 හැවිරිදි වියේදී සිය පළමු පැරාලිම්පික් තරගයට සහභාගි විය. පැරාලිම්පික් තරගාවලි නවයකදී රන් පදක්කම් ඇතුළු සමස්ත පදක්කම් 30ක් දිනා ගැනීමට ඇය සමත්වූ අතර, එය ඇයව පැරාලිම්පික් ඉතිහාසයේ වඩාත්ම සාර්ථක ක්‍රීඩිකාව බවට පත් කළේය. 2005 වසරේදී ඇතිවූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් පිහිනුම් තරගවලින් ඉවත් වූ ඇය, පසුව පාපැදි ක්‍රීඩාවට යොමු වූ අතර, 2008 බීජිං ඔලිම්පික් උළෙලේ සිට ඇය සිය පාපැදි රන් පදක්කම් 14 දිනා ගත්තාය. 2010 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශාරීරික ආබාධ නොමැති ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ තරග කළ දෙවන පැරා ක්‍රීඩිකාව ලෙස ඇය ඉතිහාසයට එක්විය. දරු දෙදෙනෙකුගේ මවක් ලෙසද ඇය සිය ක්‍රීඩා දිවිය සාර්ථකව පවත්වා ගත් අතර, 2013 සහ 2017 වසරවලදී ඇය සිය දරුවන් ලැබීමෙන් පසු පැරාලිම්පික් ශූරතා රැසක් දිනා ගත්තාය.
ලන්ඩන් ඔලිම්පික් සංවිධායක කමිටුවේ හිටපු සභාපති සහ වර්තමාන ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති ලෝඩ් කෝ පවසන්නේ, සාරා ස්ටෝරි මතු කරන කරුණු ඉතා වැදගත් බවත්, පැරා ක්‍රීඩාවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා ඉදිරියට පියවර තැබිය යුතු බවත්ය. සිය වසර 35ක ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය තුළ පැරා ක්‍රීඩාවන් ලැබූ ප්‍රගතිය දැකීම තමන්ට විශාල ආඩම්බරයක් බව ස්ටෝරි අවසාන වශයෙන් ප්‍රකාශ කළාය.
Post Views: 8
Previous Post

පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රය නව බන්ධනාගාරයක් ලෙස නම් කෙරේ

Next Post

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි

Editor TTV News

Editor TTV News

Next Post
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද සුළං පිළිබඳව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ  අනාවැකි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved