• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආපදා අවම කිරීමට අනුරපුරයේ බෝක්කු පිළිසරක කරයි

14 October 2018
in සංවර්ධන

ආපදා අවම කර ගැනීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැසි සමයේ නිරන්තරයෙන් ජල ගැලීම් වලට පත් වෙන ගම්මාන කිහිපයක ප්‍රධාන මාර්ග බෝක්කු දමා සංවර්ධනය කිරීම ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

වර්ෂා සමයේ ජල ගැලීමෙන් ඇති වෙන ආපදාවන් හා මාර්ග සෝදා පාලුවට ලක් වීම වැලැක්විමේ අරමුණින් ආපදා අවම කර ගැනීම සඳහා ආපදාවට පෙර සූදානමක් ලෙස ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මැදවච්චිය වැව් ඉස්මත්ත මාර්ගය, ලෝලුගස්වැව මාර්ගය හා තොරණේගම මාර්ගය බෝක්කු දමා සංවර්ධනය කිරිම හා පැති බැම්මක් සහිතව කාණු පද්ධතියක් ඉදි කිරීම මෙලෙස වාරී මාර්ග ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

වර්ෂා සමයේ මාර්ග හරහා ජලය ගලා නොහැකිව ගම්මානයන්හී නිවාස යටවීමෙන් ජනතාව පීඩාවට පත් වීම වැලැක්වීමේ අරමුණින් ජලය ගලා යාමට බාධා ඇති ස්ථාන සඳහා බෝක්කු යොදා, කාණු පද්ධතියද සහිතව මාර්ග සකස් කිරීම මෙම ව්‍යාපෘතිය මගින් කෙරේ.

මෙම ව්‍යාපෘති ත්‍රිත්වය සඳහා රුපියල් ලක්ෂ 40 කට ආසන්න මුදලක් වැය කෙරේ.

මෙම අවස්ථාවන්ට දේශපාලන නියෝජිතයින්, ගල්නෑව ප්‍රාදේශීය ලේකම් රේණුකා හේරත් මහත්මිය, ආපදා කළමණාකරන අනුරාධපුර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ දේශප්‍රිය බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍යය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

Post Views: 5
Previous Post

තවත් උදාගම්මාන 50 ක් හදන්න ඉන්දියාවෙන් ආධාර

Next Post

  කරුණාකර තාක්ෂණික විප්ලවයට ඉඩ දෙන්න – ඇමති පාඨලි ජනතාවගෙන් ඉල්ලයි

editor

editor

Next Post

  කරුණාකර තාක්ෂණික විප්ලවයට ඉඩ දෙන්න - ඇමති පාඨලි ජනතාවගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved