• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් ඉවතට – අරලියගහ මන්දිරය මහින්දට

2 November 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් හෙට දිනයේදී බොහෝ විට ඉවත් වන බව නිල නොවන වාර්තා සඳහන් කරයි. එජාපයේ දේශපාලන ප්‍රබලයෙකු පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරින් විසින් මේ වන විට අගමැති ධුරය අහිමි වන බව ස්ථිර වශයෙන්ම පිළීගෙන ඇති බවයි.

එසේම එම වාර්තා සඳහන් කර සිටින්නේ මේ වන විට රනිල් වික්‍රමසිංහට අරලියගහ මන්දිරයෙන් පිටව යාමට නොහැකි මට්ටමක් පවතින බවයි. රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට සඳහා ආරක්ෂකයින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිට ඇත.එහිදී ගෝඨාභය පවසා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ සාකච්ඡා කර තීරණය දැනුම් දෙන බවයි. ඒ අනුව ජනාධිපති සමඟ රනිල් වික්‍රමසිංහයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡා කර ඇති බවත් එහිදී තීරණය කර ඇත්තේ ආරක්ෂකයින් 10 ක් පමණක් ලබා දෙන බවයි.

තව ද හෙට දිනයේ දී බොහෝ විට රනිල් වික්‍රමසිංහයන් අරලියගහ මන්දිරයෙන් පිටව යනු බවත් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් කියා සිටින්නේ එජාපය මේ වන විට පසුබැසීමට ලක්ව ඇති බවයි..

මේ වන විට රටේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ රනිල් වික්‍රමසිංහයන් හට පාර්ලිමේන්තුවේ ලබා දිය යුතු ආසනය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇති බව වාර්තා වේ. විපක්ෂ නායක ධුරයේ පවා වෙනසක් සිදු වේද නැද්ද යන්න පිලිබඳව තවමත් නිශ්චිතව තීරණයක් නොමැති බවයි එජාපයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

Post Views: 1
Previous Post

දිපවාලියට කොස්පැල ලක්ෂ 5 රෝපණය කරයි

Next Post

මෛත්‍රි ජන වරමට පිටුපෑවා – කිරිඇල්ල කියයි

editor

editor

Next Post

මෛත්‍රි ජන වරමට පිටුපෑවා - කිරිඇල්ල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

12 June 2025
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025

Recent News

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

12 June 2025
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved