• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2020 වන විට කුරුණෑගල සියලුම පැල්පත් නිවාස සාදා නිම කරනවා … -රාජ්‍ය ඇමති අශෝක් කියයි

18 February 2019
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුරුණෑගල දිස්ත්‍රික්කයේ හොඳම ආසනය කුරුණෑගල ආසනය බවට පත්කරන ලෙසත් එහි ප්‍රධානතම අවශ්‍යතාවයක් වන පැල්පත්වාසීන් සඳහා නිවාස ගැටළුවට 2020 වන විට සියලුම පැල්පත් නිවාස ඉඳිකර අවසන් කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ඒ මහතාගේ සංකල්පයක් වන “කුරුණෑගලට නවෝදයක්” අඩු ආදායම්ලාභී පවුල් සඳහා වූ නිවාස ව්‍යාපෘතියේ පස් වන හා හය වන නිවාස නිවෙස් හිමියන් වෙත භාර දීම ඊයේ දින රත්කරව්ව සහ යන්තම්පලාව යන ග්‍රාමසේවා වසම් වල සිදු විය. එක් නිවසක් ඉදි කිරීම සඳහා රුපියල් මිලියනයක මුදලක් වැය වන අතර එම මුදල් , අමාත්‍යවරයාගේ සහ ඔහුගේ හිතමිත්‍රාදීන්ගෙන් ලැබීම විශේෂ කරුණක් විය. රජයේ කිසිදු මුදලක් ලබා නොගෙන සැබෑ ජනතා අවශ්‍යතා හඳුනාගෙන මෙවැනි ව්‍යාපෘතීන් සිදුකිරීම පිළිබඳව ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රසංශාව ලැබිය යුතු බව උත්සව අවස්ථාවට වැඩම කල බව මහා සංඝරත්නයේ අනුශාසනාවේදී සඳහන් විය.

මෙම උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” මගේ එකම අරමුණ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හොඳම ආසනය කුරුණෑගල ආසනය බවට පත්කරන ලෙසත් එහි ප්‍රධානතම අවශ්‍යතාවයක් වන පැල්පත්වාසීන් සඳහා නිවාස ගැටළුවට 2020 වන විට සියලුම පැල්පත් නිවාස ඉඳිකර අවසන් කරන බවත් මේ වන විට හඳුනාගත් පැල්පත් නිවාස 106ක් කුරුණෑගල ආසනයේ තිබෙන බවත් එයින් 15ක වැඩ අවසන් අතර හය වන නිවස භාරදීමේ උත්සව අවස්ථාව අමතා කියා සිටියේය.

Post Views: 1
Previous Post

රටට අවශ්‍ය පුළුල් ජාතික බලවේගයක් සඳහා සියලුදෙනා එක්වන්න – ජනපති

Next Post

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා රු.මි.12,000ක් වෙන් කරයි

editor

editor

Next Post

කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සඳහා රු.මි.12,000ක් වෙන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved