• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉදිරියේදී විදුලි කප්පාදුවක් වෙන්නේ නැහැ – විදුලි ඇමැති කියයි

13 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඉදිරියේ දී මේ රටේ කිසිදු විදුලිබල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද දින (13) පෙරවරුවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද පුණර්ජනනීය විදුලිබලය සම්බන්ධව පවත්වන ලද ජාතික සමුළුව කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී පැවැති අවස්ථාවට එක්වෙමින්.

අමාත්‍යවරයා පවසා සිටියේ මෙම දිනවල පවතින දැඩි නියග තත්ත්වය සමග ජලවිදුලිය නිෂ්පාදනය මේ වනවිට සියයට 30ක් දක්වා පහත බැස තිබෙන අතර ඩීසල් හා ගල් අගුරු තාප බලාගාර ආශ්‍රිත විදුලිය නිෂ්පාදනය සියයට 68 දක්වා ඉහළ ගොස් ඇති බවයි. එසේම සුළං හා සූර්ය බල ආශ්‍රිතව විදුලිය උත්පාදනය සියයට 02 දක්වා පවතින බව ද හෙතෙම පැවසිය.

විදුලිබල අර්බුදයක් පැවැතියත් කිසිදු කප්පාදුවකින් තොරව විදුලිය සැපයීම සඳහා මේ වනවිටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසින් සියලුම පියවර ගෙන ඇත. රුපියල් 24ක් වැනි මුදලක් වැය කර මිල දී ගන්නා විදුලි ඒකකයක් මහජනතාවට රජය විසින් ලබා දෙන්නේ රුපියල් 16ක් වැනි අඩු මුදලකටය. එමෙන් අප රටේ අඩු ආදායම් ලාභී පවුල් ලක්ෂ 17කට විදුලිය ලබා දෙන්නේ ඒකකයක් රුපියල් 2.60ක් වැනි ඉතාමත් අඩු මුදලකටය.

විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවත් විදුලි බිල ඉහළ දැමීමට රජය අදහස් නොකරන අතර 2023 වනවිට නව බලාගාර කිහිපයක් ආරම්භ කිරීම මගින් තවදුරටත් විදුලි මිල අඩු කර මහජනතාවට ලබා දීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

දිලිනි සමන්මලි 

Post Views: 8
Previous Post

නඩු නවත්වන්න මට බලයක් නෑ : නීතිපති පොලිස්පතිට ලිඛිතව දැනුම්දෙයි !

Next Post

විශ්‍රාම වැටුප් ගැටලුව විසඳන්න අලුත් කමිටුවක් එයි !

editor

editor

Next Post

විශ්‍රාම වැටුප් ගැටලුව විසඳන්න අලුත් කමිටුවක් එයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved