• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පොල්තෙල් පරීක්ෂා කලේ අපේ ආණ්ඩුවෙන් බව ලාන්සා කියයි

5 April 2021
in දේශීය

පොල්තෙල් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේ 2020 අපේ ආණ්ඩුව පත් වීමෙන් පසුව බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

එසේම එම පරීක්ෂණ කටයුතු නිසා පොල්තෙල් වල පිළිකාරක අඩංගු බව හදුනාගත් අතර එම නිසා ජනතාව එය පරිභෝජනය කිරීමෙන් වලක්වා ගැනීමට හැකි වූ බව හෙතෙම පැවසිය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ වත්තල ආසනයේ මගුල් පොකුණ පල්ලිය පාර ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට ඊයේ (04) දින සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ” අද සමාජයේ පොල්තෙල් ගැන කතා කරනවා. ලංකාවට ගේන පොල්තෙල් පිළිකා කාරකද නැද්ද කියලා පරීක්ෂණය කරන්න ගත්තේ 2020 වර්ෂයේ ඉදන්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වුනාට පස්සේ. පරීක්ෂණ කරන්න ගත්ත හින්දා තමා මේවා අල්ලගත්තේ. 2020 ට ඉස්සෙල්ලා මේවා පරීක්ෂණය කළේ නැහැ. ඒවායේ පිළිකා කාරක තිබුනනම් ජනතාව දැන් කාලා ඉවරයි. ආණ්ඩුව පරීක්ෂණ කරලා මේවා අල්ල ගත්තමත් ආණ්ඩුවට චෝදනා කරනවා. දැන් පිළිකාකාරක සහිත පොල්තෙල් ප්‍රතිඅපනයන කරන්න නියෝග කරලා තියෙනවා. මේ නියෝගය කඩ කරපු කවුරුහරි ඉන්නවනම් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. හැබැයි තවම සමාජයෙන් පිළිකාරක පොල්තෙල් හම්බවෙලා නැහැ. එහෙම තිබුනොත් නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ ආණ්ඩුව, අතිගරු ජනාධිපතිතුමා ඉන්නකම් අහිතකර පිළිකාකාරක හෝ ශරීරයට අහිතකර ද්‍රව්‍ය අඩංගු දෑ රටේ ජනතාවට ලබා දෙන්න ඉඩ තියන්නේ නැහැ යැයි ” රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

Post Views: 12
Previous Post

කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතාපූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම කල යුතුයි – ඇමැති නාමල්

Next Post

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය කංචන ජයරත්නට හිමිවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved