මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇත්තේ 1,250,443 කට පමණක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ඒ අනුව කොවිෂිල්ඩ් එන්නතේ පලමු මාත්‍රාව 925,242 කටත් එහි දෙවන මාත්‍රාව 384,047 කට ලබා දී ඇත.
එසේම සයිනෙෆාම් එන්නතේ පලමු මාත්‍රාව 1,931,714 කටත් එහි දෙවන මාත්‍රාව 851,969 කටත් ලබා දී ඇති අතර ස්පුට්නික් වී එන්නතේ පලමු මාත්‍රාව 114,795 කටත් එහි දෙවන මාත්‍රාව 14,427 ක් ලබා දී ඇත.
ඒ අනුව කොවිෂ්ල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව නොලැබුණු පිරිස 541,195 කි.
සයිනෙෆාම් එන්නතේ දෙවන මාත්‍රාව නොලැබු පිරිස 1,079,745 ක් වන අතර ස්පුට්නික් වී එන්නතේ දෙවන මාත්‍රාව නොලැබුණු පිරිස 100,368 ක් බව වසංගත රෝග අංශය 2021.07.04 මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
The second dose of Kovid vaccine has been given to 1.3 million people
The Epidemiology Unit says that only 1,250,443 corona vaccines have been given in Sri Lanka. Accordingly, the first dose of Kovichield vaccine was given to 925,242 and the second dose to 384,047.
The first dose of Cyanoform was given to 1,931,714 and the second dose to 851,969, while the first dose of Sputnik was given to 114,795 and the second dose was given to 14,427.
Accordingly, 541,195 people did not receive the second dose of the Kovishld vaccine.
The number of people who did not receive the second dose of Cyanoform vaccine was 1,079,745 while the number of people who did not receive the second dose of the Sputnik vaccine was 100,368.