• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

CL Synergy සමාගම කොළඹ රාජකීය ගෝල්ෆ් සමාජයේ පෙබරවාරි ගෝල්ෆ් තරගාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබාදෙයි

18 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ඉහළ කීර්තියක් හිමි කරගත් දේශීය ප්‍රමුඛපෙළේ භාණ්ඩ ප්‍රවාහන සේවා සැපයුම්කරුවකු වන CL Synergy Limited සමාගම, කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩා සමාජයේ ’පෙරබරවාරි මාසයේ පදක්කම් තරගාවලිය’ සඳහා අනුග්‍රාහක දායකත්වය සැපයීම සම්බන්ධයෙන් වන පසුගියදා නිවේදනය කළේය.

Beyond Boundaries (සීමාවන්ගෙන් ඔබ්බට) යන තේමාව යටතේ සිය මෙහෙයුම් කාර්යයේ නිරත CL Synergy සමාගම, මෙම ක්‍රීඩා තරගාවලිය Beyond the Green යන තේමාව ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2022 පෙබරවාරි මස 25 සහ 26 වන දෙදින පුරා කොළඹ රාජකීය ගෝල්ෆ් පිටියේදී පැවැත්වෙන මෙම තරගාවලිය කොළඹ ක්‍රීඩා සමාජයේ කීර්තිමත් තරගකරුවන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත. A, B, C, කාන්තා සහ ජ්‍යෙෂ්ඨ කාණ්ඩ දෙකක් යටතේ මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එහිදී සමස්ත පදක්කම් 18ක් පිරිනැමීමට කටයුතු යොදා ඇත. මෙයට අමතරව විනොදජනක ගෝල්ෆ් ක්‍රීඩා, “Closest to the Pin” සහ “Longest Drive” වැනි ක්‍රියාකාරකම් වලින් මෙම ක්‍රිඩා සැණකෙළිය වර්ණවත් කිරීමට සැළසුම් කර ඇති අතර, තරගයේ ජයග්‍රාහකයින් සඳහා පදක්කම් මෙන්ම වටිනා ත්‍යාග ද ලබාදෙනු ඇත.

අනුග්‍රාහකත්වය නිවේදනය කරමින් CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ රොෂාන් සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ, “කොළඹ රාජකීය ගෝල්ෆ් ක්‍රීඩා සමාජය සමග අත්වැල් බැඳගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අප බෙහෙවින්ම සතුටට පත්වන අතර, මෙම අනුග්‍රාහක දායකත්වය තුළින් ක්‍රීඩාව සඳහා වන අපගේ උනන්දුව වගේම ගෝල්ෆ් ක්‍රීඩා ලෝලීත්වය පෙරටු කරගත් ආයෝජකයින් සහ ක්‍රීඩා ලොලීන්ගෙන් සමන්විත අපගේ සම්බන්ධතා ජාලය මෙයින් වර්ධනය කිරීමට හැකිවෙනු ඇතැයි අප විශ්වාස කරනවා. ඒ වගේම මෙය නුදුරු අනාගතයේ කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ මූලික කොටස් නිකුතුවක් ලැයිස්තුගත කිරීමට සූදානම් වන අපගේ ඉදිරි කාර්යයන් සඳහා මෙම සියලු පාර්ශ්වයන්ගේ සහයෝගය මනා පිටුවහලක් වනු ඇතැයි ද අපේක්‍ෂා කරනවා. මෙම තරගාවලියේ නිල අනුග්‍රාහකයා විදිහට අප විශාල පරිශ්‍රමයක් දරමින්, සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කරමින්, සැළසුම් කල කාල සීමාව තුළ සියලුම කාර්යයන් සම්පූර්ණ කිරීමට අපි කැපවී සිටිනවා.”

වැඩිදුරටත් අදහස් දක්වමින්, “ගෝල්ෆ් ක්‍රීඩකයෙක් වගේම ක්‍රීඩා ලෝලියෙක් විදිහටත්, පොදුවේ CL Synergy සමාගම විදිහටත් මේක අපට ගෝල්ෆ් ක්‍රීඩාව තුළ හිමි වූ සුවිශේෂී අවස්ථාවක්. විශේෂයෙන් මෙම තරගාවලිය පිළිබඳව අපේ ආයතනික සාමාජිකයින් දැනුවත් කිරීම සහ එය සම්බන්ධයෙන් උනන්දුවක් ඇතිකිරීම අරමුණු කර ගනිමින් ආයතනනික අංශ අතර විනෝදජනක ගෝල්ෆ් තරගාවලියක් ද සංවිධානය කරනවා. ඒක ‘Beyond the Green’ තරගාවලියේ අත්දැකීම ආයතනය තුළ සැමට ලබා ගැනීමට මහගු අවස්ථාවක් සපයනවා. මේ සියල්ල සමගින් සුවිශේෂී පුද්ගලයන් හමුවෙමින් ඉතා ආකර්ෂණීය ගොල්ෆ් වට කීපයක අත්දැකීම් විඳගැනීමට අප නොබෝ දිනකින් හමුවෙමු.”

මෙම තරගාවලියේ එක් අංශයක් ලෙස ක්‍රීඩකයින් සහ ආරාධිතයින් සඳහා විශේෂ කොක්ටේල් ( cocktail event) උත්සවයක් 2022 පෙබරවාරි 26 වන දින කොළඹ රාජකීය ගෝල්ෆ් සමාජයේදී පැවැත්වීමට ද නියමිත ය. සාමාන්‍යයෙන් මාසික ගෝල්ෆ් තරගාවලිය තුළ දී කාන්තා ගෝල්ෆ් තරගාවලියක් අන්තර්ගත නොවූවද මෙවර මෙම තරගාවලියේ ඇති විශේෂත්වය වන්නේ එය කාන්තා තරගාවලියකින් ද සමන්විත වීමයි.

අංග සම්පූර්ණ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් ලෙස 2004 වසරේ ඔක්තෝබර් 05වන දින CL Synergy Limited සමාගම සංස්ථාපනය කරනු ලැබීය. සිය ගනුදෙනුකරුවන් සඳහා වෘත්තීය මට්ටමේ විශ්වසනීය සහ උසස් සේවාවක් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම සමාගම, ඩිජිටලීකරණය වූ සේවාවන් ඔස්සේ සිය ගනුදෙනුකරුවන් සඳහා ඉතා සමීප, නම්‍යශීලී, ඉහළ තරඟකාරී මිලගණන් යටතේ කාර්යක්‍ෂම සේවාවක් සැපයීම වෙනුවෙන් කැපවෙන සමාගමකි. සිය සේවාවන් විවිධාංගීකරණයට ලක් කර ඇති CL Synergy සමාගම, ඒ යටතේ නැව් කළමනාකරණය, මෘදුකාංග විසඳුම් සහ අයෝජන අවස්ථා මෙන්ම තවත් නව්‍ය ව්‍යාපාර රැසක් ද ඇතුළත් වේ.

 

 

පිටපත – PR

 

 

Beyond the Green: CL Synergy Sponsors the February Monthly Medal Tournament of the Royal Colombo Golf Club

Leading Sri Lankan freight forwarding solutions provider with a global footprint, CL Synergy, has announced that the Company will be the official sponsor of the “February Monthly Medal Tournament” of the Royal Colombo Golf Club.

The tournament will be held under the theme, “Beyond the Green”, a nod to CL Synergy’s own tagline, “Beyond Boundaries”. Scheduled for the 25th and 26th of February 2022, the tournament will take place at the Royal Colombo Golf Course and is expected to be attended by the crème de la crème of Colombo society and golf enthusiasts. The tournament will see 18 medals on offer across a range of divisions including Seniors, Masters and Ladies, along with plenty of fun golf events and activities including “Closest to the Pin” and “Longest Drive”, with valuable prizes awaiting the winners of these medals and events.

Announcing the sponsorship, Roshan Silva – Managing Director at CL Synergy said, “We are excited to partner with the Royal Colombo Golf Club and we believe that this sponsorship will enable us to further our interest in the sport, while also providing an excellent networking opportunity, as this tournament is expected to attract many high-net-worth individuals and investors with whom we share a passion for golf. This will be highly beneficial to all parties, as we prepare to go for an IPO and listing on the Colombo Stock Exchange in the near future. As a sponsor of this event, we are committed to making this event a success by putting in great effort, paying attention to detail, planning and meeting timelines.”

Mr. Silva, revealing his own passion for golf, further added, “We are pretty big on golf here at CL Synergy and I, myself, am a huge fan and avid player. In order to create more awareness and inculcate enthusiasm about the golf tournament, we are organising an inter-division Fun Golf Putting Tournament at the RCGC leading up to the Monthly Medal. This will give everyone an opportunity to experience first-hand what it is like, Beyond the Green. Thus, we look forward to meeting some amazing people and playing a few exciting rounds of golf very soon.”

A special cocktail event has also been planned as part of the tournament, for players and invitees, and will take place on the 26th of February 2022 at the Royal Colombo Golf Club. A lady’s tournament will also be played as part of the February Monthly Medal Tournament. This will be a special highlight this time around as a lady’s tournament is usually not part of the Monthly Medal Tournament line up. Each of the 18 Medal Winners will also receive valuable prizes and gifts courtesy of CL Synergy for this edition of the tournament. A number of other fun events and activities are also planned around the February Monthly Medal Tournament, as part of CL Synergy’s sponsorship of the event.

CL Synergy (Private) Limited was incorporated on the 5th October 2004 as a fully-fledged freight forwarding company. The Company’s objective is to provide professional, reliable and high-quality services. The Company prides itself on providing customers with a personalized atmosphere, flexibility, highly competitive pricing and efficient servicing through digital enablement. CL Synergy has diversified its activities under a set of subsidiaries which includes fleet management, software solutions and investments, along with other innovative ventures in the pipeline.

 

 

Post Views: 1
Previous Post

මාතලේ තේරු විථි සංචාරය කෙරේ

Next Post

මෙරට ග්‍රන්ථ කිහිපයක් අබ්දුල් හමීඩ් ෂෝමන් මහජන පුස්තකාලය වෙත තිළිණ කෙරේ

editor

editor

Next Post

මෙරට ග්‍රන්ථ කිහිපයක් අබ්දුල් හමීඩ් ෂෝමන් මහජන පුස්තකාලය වෙත තිළිණ කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved