ජනාධිපති සමාව යටතේ නිදහස ලැබු දුමින්ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, දුමින්ද සිල්වා මහතාට හිමි වූ එම ජනාධිපති සමාව තාවකාලිකව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවීමට නියෝගයෙන් පසුවයි.
ඒ අනුව ඔහු නැවතත් අත්අඩංගුවට ගෙන සිරගත කරන ලෙස රහස් පොලිසියට නියෝග කරනු ලැබීය.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved