එළැඹෙන 13 වනදා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් තමාට දැනුම් දුන් බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසයි.
අග්රාමාත්ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරයා ලබන බදාදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට මීට පෙර දැනුම් දී තිබුණි.