• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිටපු ජනපති අගමැති වෙනුවට අද ඔවුන්ගේ රූකඩයන් ඉන්නවා – විපක්ෂනායක කියයි

12 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණ මුදල් ඇමති, ජනපති සහ අගමැති ඉවත්ව ගියත් මේ වන විට ඔවුන්ගේ රූකඩයක් ජනාධිපති කර පොහොට්ටු ආණ්ඩුව විසින් විවිධ තීන්දු තීරණ ගනිමින් රට විනාශ කරමින් සිටින බවත් ජනතාව දුක්විදින අවස්ථාවේත් කපුටු ආණ්ඩුව විසින් තමන්ට පක්ෂපාතී අයට ඇමතිකම් ලබා දෙමින් ඔවුන්ට විශාල වරප්‍රසාද ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයාමේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පුත්තලම ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

මේ වන විට කැබිනට් ඇමතිවරු 20ක්, රාජ්‍ය ඇමතිවරු 37ක් සහ තවත් ඇමතිවරු 12ක් ඇතුළු 69ක් පත් කර ගැනීමට නියමිත බවත් ජනවරමක් නොමැති රනිල් වික්‍රමසිංහ මහතාට මනාප 134ක් ලබා දුන් අයට කෘතගුණ දක්වන බවත් පැවසීය.

70-77 කාලේ සීනි නැතිව තේ බිව්වා වගේ මිරිස් නැතිව කෑම කෑවා වගේ මැතිණි කියන ඕන දෙයක් කරන මිනිස්සු හිටිය වගේ පොහොට්ටු ආණ්ඩුව විසින් පොහොර නැතිව වගා කරන්න පුළුවන් බවත් හාල් නැතිව බත් කන්න පුළුවන් බවත් ලයිට් නැතිව මිනිස්සු ඉවසන් ඉදීවි කියා මේ ආණ්ඩුව හිතන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි මිල සියයට 75කින් වැඩි කර ඉන්ධන සහ ගෑස් මිල දරාගත නොහැකි රටක් බිහි කළේ චැම්පියන් කෙනෙක් බවත් ඊට පෙර හොදට තිබුණ රටට චැම්පියන් කෙනෙක් විරයෙක් සූරයෙක් ඕන බවට මිනිස්සු හිතුවත් ඒ වීරයා සූරයා ආව ගමන් ජාතිවාදය ආගම්වාදය ඇවිස්සු බවත් ද පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරොනා මරණ ආදාහනය භූමදානය ගැන නිවැරදි තීන්දුව කියද්දි මේ සූරයා තමන්ගේ මතේට අනුව වැඩ කළ බවත් ඒ නිසා මිනිස්සු සාප කළ බවත් පැවසීය. නාගරාජ කෝලං බොරු කියා රටේ අසහනයක් නිර්මාණය නොවන බවට අඬබෙර ගැසූ බවත් ඒ සාපේ රටටම වැදුන බවත් අවසානයේ ජනාධිපතිවරයාට රටින් පවා යාමට සිදු වූ බවත් පැවසීය.

එබැවින් පොඩි මිනිහා තලා පෙලා මේ කරන විගඩම්වලට කිසිදු ඉඩක් ලබා දිය නොහැකි බවත් ඉදිරියේ දී පොදු ජනතාවගේ ආණ්ඩුවක් බිහි කිරීමට පෙළ ගැසෙන ලෙසත් විපක්ෂ නායකතුමා පැවසීය.

 

 

 

 

 

 

 

 

Post Views: 14
Previous Post

ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම්

Next Post

සුන්දර හලාවත නගරයටත් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාවක්

editor

editor

Next Post

සුන්දර හලාවත නගරයටත් මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් ශාඛාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

12 June 2025
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025

Recent News

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

අනතුරට පත් ගුවන් යානයේ මගීන් ගැන තොරතුරක්

12 June 2025
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025
ගුවන් යානා අනතුරේ නවතම තත්වය  (video)

ගුවන් යානා අනතුරේ නවතම තත්වය (video)

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved