බුත්තල වැල්ලවාය ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ කම්පන තත්ත්වයක් අද (22) දින පෙරවරු 11.44 ට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය විසින් දැනුම් දී ඇති අතර එය රික්ටර් මාපකයේ 3.3ක අගයක් බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මෙම භූ කම්පනය නිසා හානි සිදුවීමක් වාර්තා වී නොමැති අතර මේ සම්බන්ධයෙන් කලබල නොවන ලෙසයි.