• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ව්‍යාපාර

ලාංකේය නව පරපුරේ ව්‍යවසායකයන් සවිබල ගන්වන Spark 2023

18 August 2023
in ව්‍යාපාර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ ලංකා වාණිජ මණ්ඩලය සමඟ එක්ව සංවිධානය කරන ලද Spark නේවාසික පුහුණු වැඩමුලුව, අගෝස්තු 7 සහ 8 දෙදින තුළදී පවත්වන ලදි.

Spark තරඟාවලියේ තරඟකාරී වට කිහිපයකින් තෝරා ගැනුණු තරඟකරුවන් 35 දෙනෙකු සඳහා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් ව්‍යවසායකත්වය පිළිබඳ පුහුණුවක් ලබා දීම මෙහි මූලික අරමුණ විය.

Spark හි අරමුණ වන්නේ වයස අවුරුදු 15 ත් 24ත් අතර තරුණ නවෝත්පාදකයින්, චින්තකයින්, ගැටලු විසඳන්නන් සහ නිර්මාණකරුවන්ගේ ව්‍යවසායකත්ව හැකියාවන් වැඩි දියුණු කිරීමයි. රට වටා සිටින තරුණ ව්‍යවසායකයින් විශාල සංඛ්‍යාවක් විසින් ඉදිරිපත් කළ අයදුම්පත් අතුරින් තෝරාගත් තරඟකරුවන් 105 දෙනෙකුට ව්‍යවසායකත්වයට අදාළ ප්‍රධාන මාතෘකා පිළිබඳ මාර්ගගත පුහුණුවක් ලබා දීමෙන් පසු ඔවුන් තමන්ගේ ව්‍යාපාරික යෝජනා ඉදිරිපත් කරන ලදි.

අගෝස්තු 21 වනදා පැවැත්වෙන අවසන් මහා තරඟය සඳහා මේ වන විටත් ඇගයීම් සහ තිර පරීක්ෂණ ඇසුරින් තරඟකරුවන් 35 දෙනෙකු තෝරාගෙන අවසන් ය. මෙම නේවාසික පුහුණු වැඩමුලුව තුළින් ව්‍යාපාර සැලසුම් පිළිබඳ පුළුල් විෂය මාලාවක්, ගතික අලෙවිකරණ උපායමාර්ග සහ ඵලදායී ඉදිරිපත් කිරීම් ශිල්ප ක්‍රම සහ කුසලතා වර්ධනය ආදිය පිළිබඳ කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ වෙනත් අභ්‍යාසයන් තුළින් අවබෝධයක් ලබා දුන්නේය. Spa Ceylon හි සම නිර්මාතෘ සහ විධායක නිලධාරී ශලීන් බාලසූරිය, Good Market හි සම නිර්මාතෘ අචල සමරදිවාකර ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙලේ ව්‍යවසායකයින්ගේ අදහස් මඟින් ව්‍යාපාරික අදහස් වැඩි දියුණු කර ගැනීමටද සහභාගීවන්නන්ට අවස්ථාව ලැබුණි.

″ Spark පුහුණු කඳවුරෙන් මගේ අදහස සාර්ථක ව්‍යාපාර සැලැස්මක් බවට පත් කරගැනීමට අවශ්‍ය උපදෙස් සහ සම්පත් ලබා දුන්නා. මම අනෙක් සහභාගී වුණ අය සමඟ සහයෝගයෙන් ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වුණා වගේම ඔවුන් ලබාදුන්න ප්‍රතිපෝෂණ වලින්ද මම බොහෝ දේ ඉගෙන ගත්තා.‶ පුහුණු කඳවුර සමඟින් සක්‍රීයව සහභාගී වූවෙක් අප සමඟ පැවසීය. ″අධ්‍යාපනික සැසි මඟින් මට ව්‍යවසායකත්ව ක්‍රියාවලිය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දුන්නා. ඒ වගේම කඳවුර තුළදී කරපු ක්‍රියාකාරකම් වලින් සහයෝගීතාවය සහ නිර්මාණාත්මකව ගැටළු විසඳීම ගැනත් හොඳ අවබෝධයක් ලැබුණා. සමස්තයක් වශයෙන් මේ වැඩමුළුව ඉතා ප්‍රයෝජනවත් වුණා වගේම මගේ ව්‍යාපාරික අභිලාෂයන් වෙත යන්න අවශ්‍ය මෙවලම් මට ලබා දුන්නා.‶ වැඩමුළුව ගැන තවත් තරුණ සිතකට දැනුණේ එසේය.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ තරුණ ව්‍යවසායකයන් අතර සම්බන්ධතා ජාලයක් ගොඩනැගීමද ඔවුන්ගේ සාර්ථකත්වයට බලපාන වැදගත් කරුණකි. පවත්නා සමාජ රටාවට අභියෝග කරමින් වෙනසක් නිර්මාණය කරන්නන් කෙරෙහි Spark හි මූලික අවධානය යොමු කළ අතර UNDP,HackaDev සහ Citra lab යන ආයතන අධ්‍යාපනික සහකරුවන් ලෙසද Dialog ideamart සහ Market place තාක්ෂණ සහකරුවන් ලෙසද Spark සමඟ අත්වැල් බැඳ ගන්නා ලදි.

 

 

පිටපත – PR

Post Views: 12
Previous Post

රනිල්ව තමා මිලග ජනාධිපති කල යුත්තේ  – විදේශගතව සිටින ලාංසාගෙන් නිවේදනයක්

Next Post

අග්බෝ ඇතුට අඛණ්ඩව ප්‍රතිකාර

editor

editor

Next Post
අග්බෝ ඇතුට අඛණ්ඩව ප්‍රතිකාර

අග්බෝ ඇතුට අඛණ්ඩව ප්‍රතිකාර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved