• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හදිසි ආපදාවන්ට මුහුණදීමට නිසි සැලැස්මක් අපට තිබිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත

27 March 2024
in දේශීය, පුවත්
හදිසි ආපදාවන්ට මුහුණදීමට නිසි සැලැස්මක් අපට තිබිය යුතුයි – රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

ස්වභාවිකව ඇති විය හැකි සහ අනෙකුත් හදිසි ආපදාවන්ට මුහුණදීම සඳහා නිසි සැලැස්මක් තිබීම සහ එවැනි විපත්වලට මුහුණ දෙන අනෙකුත් රටවලට ද සහය විය හැකි වන පරිදි අපගේ හැකියාවන් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) මත්තේගොඩ පිහිටි යුධ හමුදා රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ප්‍රතිචාර රෙජිමේන්තුවේ සංචාරයක නිරත වෙමිනි.

මෙහිදී රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ විද්‍යාත්මක සහ න්‍යෂ්ටික ප්‍රතිචාර, පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීම සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ හැකියාවන් සහ මෙහෙයුම් පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදි.

අමාත්‍ය තෙන්නකෝන් විසින් එම නිෂ්ක්‍රිය සහ ප්‍රතිචාර දැක්වීම් සඳහා යොදා ගන්නා උපකරණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඒ සඳහා විශේෂ පුහුණුවක් ලැබූ භට පිරිස් විසින් සිදුකල නිදර්ශනාත්මක හැකියාවන් ප්‍රදර්ශනය කිරීමක් ද නිරීක්ෂණය කරනු ලැබිය.

ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක, මේජර් ජෙනරල් ලංකා අමරපාල, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ෂෙවාන්ත් කුලතුංග, 59 වන ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධ්පති මේජර් ජෙනරල් කපිල දොලගේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් උදය හේරත් (විශ්‍රාමික) ඇතුළු ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Post Views: 7,529
Previous Post

පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය යළි පණ ගැන්වීමට ජපන් ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි – නාගරික සංවර්ධන අධිකාරිය

Next Post

නිපුණතා හා ආයෝජනය මත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක්- ගේට්වේ ආයතනයේ සභාපති නීතිඥ සුසන්ත

editor ttvnews

editor ttvnews

Next Post

නිපුණතා හා ආයෝජනය මත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ශ්‍රී ලාංකිකයින්ට ඉහළ අවස්ථා රැසක්- ගේට්වේ ආයතනයේ සභාපති නීතිඥ සුසන්ත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

පෙනහළු පිළිකා සැත්කමෙන් පසු 14 වැනි ලියෝ පාප් වහන්සේ සුවය ලබා රෝහලෙන් පිටව යයි!

17 October 2026
ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

ධාවනය වූ බස් රථයක වහළ කඩාගෙන වැටෙයි

17 October 2026
සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

සබරගමුව, මධ්‍යම සහ බදුල්ලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි

17 October 2026
භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

භික්ෂූ සත්‍යග්‍රහයට පහර දීමක්..?

17 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පොහොට්ටුවේ නුවරඑළිය දිස්ත්‍රික් සහ කොත්මලේ සංවිධායකවරුන් අතර ගුටිබැට හුවමාරුවක්

පොහොට්ටුවේ නුවරඑළිය දිස්ත්‍රික් සහ කොත්මලේ සංවිධායකවරුන් අතර ගුටිබැට හුවමාරුවක්

18 October 2026
ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානය දිවයිනට

ලංකාවේ පළමු මගී ඩ්‍රෝන යානය දිවයිනට

18 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved