• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු දැලේ

2 August 2024
in දේශීය
ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු දැලේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු වන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නමැත්තා ඇතුළු තිදෙනෙක් බෙලරුස්හිදී අත්අඩංගුවට පත්වී ඇති බව ආරක්ෂක අංශවලට නිලවශයෙන් තොරතුරු ලැබී තිබේ.
ලොකු පැටී සමග අත්අඩංගුවට පත්ව ඇති අනෙක් දෙදෙනා වනුයේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන රොටුඹේ අමිල හා මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මර්වින් ජානාගේ බිරිඳ ද බව ද පැවසේ.
එමෙන්ම කංජිපානි ඉම්රාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ සහ සේපාල රත්නායක නොහොත් රොටුඹ අමිල නමැති දෙදෙනාද රුසියානු දේශසීමාවේදී ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව ඇතිබවටද නිල නොලත් ආරංචිමාර්ග සඳහන් කරයි.
මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඩුබායි රාජ්‍ය යේ සිට බෙලරුස් හා රුසියානු දේශ සීමා හරහා යුරෝපයට පැනයෑමට උත්සාහ දැරීමේදී බව ආරක්ෂක අංශ සඳහන් කරයි.
මූලික වශයෙන් මෙම අපරාධකරුවන් පිළිබඳව රාජ්‍ය බුද්ධි සේවාවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් ජාත්‍යන්තර පොලීසියට හා විදෙස් බුද්ධි අංශවලට ලබාදී තිබූ බුද්ධි තොරතුරු මත මොවුන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය අපරාධකරුවන් බවට විදෙස් ආරක්ෂක අංශ විසින් හඳුනා ගැනීම නිසා මොවුන් අත්අඩංගුවට පත්වී තිබේ.

ඉකුත් මස 8 වැනි දින අතුරුගිරිය ටැටූ කලාගාරයකදී වසන්ත සුරේන්ද්‍ර නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මොවුන් තිදෙනා වෙත චෝදනා එල්ල වී තිබිණ.
ලොකු පැටී නමැත්තා 2017 වසරේ මැයි 9 පිළියන්දල මොරටු පාරේදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීවට වෙඩි තැබීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඊට අමතරව .ඔහු මහාධිකරණයේ පවතින නඩු සඳහා පෙනී නොසිටීම හේතුවෙන් විවෘත වරෙන්තු රැසක් ලැබූ පුද්ගලයෙකි.
කංජිපානි ඉම්රාන් සහ රොටුඹේ අමිල මාකඳුරේ මදුෂ් සමග ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට පත්ව මෙරටට පිටුවහල් කළ අතර ඉම්රාන්ට සහ රොටුඹේ අමිලට ඇප ලැබීමෙන් පසුව මෙරටින් පලා ගොස් විදේශගතව සැඟව සිට ඇත.

Post Views: 39
Previous Post

තරුෂිගේ දවස අද

Next Post

ගංගාරාමේ හාමුදුරුවෝ අපවත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ගංගාරාමේ හාමුදුරුවෝ අපවත් වෙයි

ගංගාරාමේ හාමුදුරුවෝ අපවත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved