නාමයෝජනා දින ආජනාධිපතිවරණ නාමයෝජනා කැඳවන ලබන බ්‍රහස්පතින්දා දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව සහ ඒ අවට ආරක්ෂක මෙහෙයුම් සඳහා ඩ්‍රෝන කැමරා, ස්නයිපර් සහ පොලිස් නිලධාරීන් 4,500කට වැඩි පිරිසක් යොදවනු ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා පැවති රැස්වීමකදී සවිස්තරාත්මක ආරක්ෂක සැලසුම් සාකච්ඡා කර තිබේ.රක්ෂාවට 4500ක්