• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පන්දුව මාරු කිරීම ගැන ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකුත් කතා කරයි !

27 August 2024
in ක්‍රීඩා
පන්දුව මාරු කිරීම ගැන ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු  මන්ත්‍රී වරයෙකුත්  කතා කරයි !
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඕල්ඩ් ට්‍රැෆර්ඩ්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී සිදුවූ මතභේදාත්මක පන්දු හුවමාරුව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් කනස්සල්ල පළකර තිබේ.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ආන්දෝලනාත්මක ලෙස පන්දුව වෙනස් කිරීම විස්තර විචාරකයන්ගේ සහ ක්‍රීඩකයන්ගේද විවේචනයට ලක්විය.

41 වැනි ඕවරයෙන් පසු මෙම සිදුවීම සිදුවූයේ ඔපය වෙනස්වූ ඩියුක්ස් පන්දුවක් ආදේශ කරන ලෙස එංගලන්තය කළ ඉල්ලීමට විනිසුරුවන් වන ක්‍රිස් ගෆනි සහ පෝල් රීෆල් එකඟවීමත් සමඟය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේසන් වුඩ් පවසා ඇත්තේ, එංගලන්තය නුසුදුසු ආකාරයෙන් පන්දු හුවමාරුවක් සිදුකර ඇති බවයි.

“අවාසනාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 169ක් ඉදිරියෙන් සිටි අතර, මෙන්ඩිස් නොදැවී 101ක් ලබා සිටියේය. එහෙත් එංගලන්තය දැඩි පන්දුවකට සැහැල්ලු පන්දුව හුවමාරු කිරීමෙන් අනතුරුව වේගපන්දු යවන්නන් හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැවී ගිය බව දැකගත හැකි විය,” ඔහු පවසයි.

පසුගිය ග්‍රීෂ්මයේ පැවැති පස්වැනි සහ අවසන් අළු බඳුන ටෙස්ට් තරගයේදීද එංගලන්තය මෙලෙසින්ම පන්දු හුවමාරුවක් සිදුකරමින් වාසි ලබාගත් බව ඔහු පෙන්වාදී තිබේ.

copied cw

Post Views: 31
Previous Post

විජෙයි ගේ පක්ෂ කොඩිය එළිදක්වයි

Next Post

හිටපු ඇමති ෆව්සිට බරබතල වැඩ සහිත වසර දෙකක සිර දඩුවම්!

Editor TTV News

Editor TTV News

Next Post
හිටපු ඇමති  ෆව්සිට බරබතල වැඩ සහිත වසර දෙකක සිර දඩුවම්!

හිටපු ඇමති ෆව්සිට බරබතල වැඩ සහිත වසර දෙකක සිර දඩුවම්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

තවත් අනතුරකට ප්‍රථම එයාර් ඉන්දියා ගුවන්යානය නැවත හරවයි

16 June 2025
රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට IMF වෙතින් අඛණ්ඩ සහාය

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved