• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල්, අනුර, සජිත්, නාමල් ඇතුළු ජනාධිපති අපේක්ෂකයන් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

5 September 2024
in දේශීය, පුවත්
රනිල්, අනුර, සජිත්, නාමල් ඇතුළු ජනාධිපති අපේක්ෂකයන් ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 38 දෙනෙකු ඉදිරිපත් කර ඇති වත්කම් බැරකම් අසත්‍ය බවට සැකයක් පවතින බව පවසමින් එය පරීක්ෂා කරන ලෙස අල්ලස්, දූෂණ සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.

එම සංවිධානයේ සභාපති කමන්ත තුෂාර කියා සිටියේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක හ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ ඇතුළු ජනාධිපති අපේක්ෂකයන් ප්‍රකාශකර ඇති වත්කම් බැරකම් ප්‍රකාශ ඔවුන්ගේ සත්‍ය වත්කම් හා බැරකම් ගැන සඳහන් නොකරන බව ඔවුන්ගේ අදහස බවයි.

“අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ලේ දී අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගේම වත්කම් බැරකම් නිවැරදිව පරීක්ෂා කර ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශනවල ඇතුළත් නොවන කිසිවක් ඔවුන් සතු නම් ඔවුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසයි. ව්‍යාජ වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ජනතාව නොමඟ යවා ඇත්නම් තේරී පත්වන ජනාධිපතිවරයා එම ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලියට සහාය වන ලෙසත් අපි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියා.” යනුවෙන් ඔහු පවසා තිබේ.

සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් විසින් ලබාදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල පිටපත් මහජන ප්‍රවේශය සඳහා පසුගියදා නිකුත් කෙරිණි.

සාමාන්‍ය ජනතාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ciaboc.gov.lk වෙත පිවිසීමෙන් අදාළ ප්‍රකාශයන් වෙත ප්‍රවේශ විය හැකි බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දන්වා සිටියේය.

2023 අංක 9 දරන දූෂණ විරෝධී පනතේ 89 වැනි වගන්තියට අනුව අපේක්ෂකයන් සිය නාමයෝජනා සමඟ තම වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ.

Post Views: 8
Previous Post

අදත් කාලගුණයෙන් ප්‍රදේශ රැසකට පීඩා

Next Post

රිෂාඩ්ගේ හා දිගම්බරන්ගේ පක්ෂත් දෙකඩ වෙයි!

Editor TTV News

Editor TTV News

Next Post
රිෂාඩ්ගේ හා දිගම්බරන්ගේ පක්ෂත් දෙකඩ වෙයි!

රිෂාඩ්ගේ හා දිගම්බරන්ගේ පක්ෂත් දෙකඩ වෙයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
කෝවිඩ් රෝගීන්ගේ වැඩි වීමක්‍

lockdown එයි ද? රට වැටෙනවා ද?

9 June 2025
රවී කුමුදේශ්ට වැඩ තහනමක්

රවී කුමුදේශ්ට වැඩ තහනමක්

9 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

කොළඹින් පිටත් වූ නැව පුපුරයි! 4ක් අතුරුදන්! 5කට බරපතළයි!

9 June 2025
පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

පොසොන් සමරන්නේ පරිස්සමින් අනතුරු අගවමින් දැනුම්දීමක් !

9 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved