• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මනෝලා දිගම්බරන්ලා සජිත් සමග මහ මැතිවරණයට එයි!

30 September 2024
in දේශීය, පුවත්
මනෝලා දිගම්බරන්ලා සජිත් සමග මහ මැතිවරණයට එයි!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

මහ මැතිවරණයේදි දමිල ප්‍රගතිශිලි සන්ධානය සමගි ජන බලවේගය සමග එක් වි සන්ධානයක් වශයෙන් තරග කිරිමට (29) දින එකගතාවය පල කල බව දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නියෝජ්‍ය නායක පලනි දිගම්බරම් මහතා පැවසිය.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග (29) දින කොළඹදි සාකච්ඡාවක් පැවැත් වු බවත්, එම සාකච්ඡාවට දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන් ඇතුළු තමන් සහභාගි වු බවත්, ඒ අනුව මහ මැතිවරණයේදි සජබය සමග එක් වි තරග කිරිමට කැමැත්ත පල කල බව පලනි දිගම්බරම් මහතා පැවසිය.

සමගි ජන බලවේගය සමග එක් වි තරග කිරිමට දමිල ප්‍රගතිශිලි සන්ධානය හැර ගිය මහනුවර දිස්ත්‍රික් හිටපු පා.ම වේළුකුමාර් මහතා සමගි ජන බලවේගයට එක් කර නොගන්නා බවට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ ජේෂඨයින් තම සන්ධානයට පොරොන්දු වු බවද පලනි දිගම්බරම් මහතා පැවසිය.

Post Views: 24
Previous Post

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි!

Next Post

ළමා හා ගුරු දින සැමරුමට දෙමාපියන්ගෙන් සල්ලි එකතු කරන්න බෑ!

Editor TTV News

Editor TTV News

Next Post
ළමා හා ගුරු දින සැමරුමට දෙමාපියන්ගෙන් සල්ලි එකතු කරන්න බෑ!

ළමා හා ගුරු දින සැමරුමට දෙමාපියන්ගෙන් සල්ලි එකතු කරන්න බෑ!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved