• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනවාරියේ පඩි වැඩි නොකළොත් නැවත අරගලයක්

8 November 2024
in දේශීය, පුවත්
ජනවාරියේ පඩි වැඩි නොකළොත් නැවත අරගලයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම එළැඹෙන වසරේ ජනවාරි හෝ පෙබරවාරි වන විට සිදුනොවන්නේ නම් නැවත අරගලයක් සිදුකරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එම සංවිධානයේ ප්‍රධාන භාණ්ඩාගාරික විජිත උබේවර්ණ පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකරන බවට ජනාධිපතිවරණයට පෙර පැවසූවත් ඔහු දැන් ක්‍රියා කරන්නේ එවැනි යමක් නොපැවසූ ආකාරයට බව ඔහු කියා සිටියි.

ඔහු මේ පිළිබඳ පවසා සිටියේ ඊයේ [ 07 වැනිදා] කොළඹ පිටකොටුවේ පිහිටි ශ්‍රී ලංකා තැපැල් සහ විදුලි සංදේශ සේවා සංගම් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

ඔහු එහිදී පෙන්වා දුන්නේ ආණ්ඩුව බලයට පත්කිරීමට මූලික වූයේ රාජ්‍ය සේවකයන් බැවින් ඔවුන්ගේ ගැටලු විසඳීම වර්තමාන රජයේ ප්‍රමුඛ කාරයයක් විය යුතු බවය.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හෙතෙම මෙසේද ප්‍රකාශ කළේය

” අද රාජ්‍ය සේවකයන්ට ජීවත්වෙන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ. ඔවුන් ජීවත් වන්නේ බොහොම අමාරුවෙන්. අපි කියන්නේ නැහැ මේ තුන්දෙනෙක් ඉන්න ආණ්ඩුවකින් වැටුප් වැඩි කරලා දෙන්න කියලා. අපි කියන්නේ නව රජයක් පත් වුණාම මැතිවරණයෙන් පසු අපේ ඉල්ලීම් ඉටු කරන්න කියල.ා එහෙම නැති වුණොත් අපි පාරට බහිනවා ”

මෙහිදී අදහස් දක්වා සිටි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර ද මෙසේ පැවැසීය.

” ජනාධිපතිවරයා කිව්වා පවතින ආර්ථික තත්ත්වය සමග බලලා වසරේ මාස හයෙන් හයට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සංශෝධන කරනවා කියලා. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේත් සඳහන් වෙලා තිබුණා ඒ ගැන. අපි කියන්නේ රටේ ආර්ථික තත්ත්වය බල බල හිටියොත් නම් වැටුප් වැඩි කරන්න වෙන්නේ නැහැ කියලා. ඒ නිසා රටක් විදියට ඉදිරියට යනකොට වැටුප් ගැටලුවටත් ඒ එක්කම පිළිතුරු දෙන්න කියන එක අපි ඉල්ලනවා. අපි දන්නවා රාජ්‍ය සේවකයන්ට නිශ්විතව වැටුප් වැඩිකළේ 2015 විතරයි. මේ වෙද්දී අවුරුදු නවයක් ගිහින් තාම වැඩි කරලා නැහැ. මීට පෙර රට පාලනය කළ ආණ්ඩු කළේ දීමනා දුන්න එක විතරයි රාජ්‍ය සේවකයන් රවටන්න. නමුත් නිශ්චිත වැටුප් වැඩිවීමක් වෙලා නැහැ ”

එමෙන්ම මෙහිදී අදහස් දක්වා සිටි රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු නලින්ද හෙට්ටිආරච්චි පැවැසුවේ පසුගිය ජනාධිපතිවරණයේ දී සුළැඟිල්ලේ තැබූ තීන්ත මැකෙන්නත් පෙර ආණ්ඩුව මහා මැතිවරණය කැඳවා තිබුණ ද ඔවුන් යන්නේ ද රනිල් වික්‍රමසිංහ ගිය පාරේම බවය. අනුර කුමාර දිසානායක කටයුතු කරන්නේ ද රනිල් වික්‍රමසිංහ රට පාලනය කළ ආකරයටම බව ද ඔහු පැවැසීය.

එළැඹෙන මහා මැතිවරණයේදී ජනතාව වඩාත් කල්පනාකාරීව තම මනාපය ලබාදිය යුතු බව ද හෙතම මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 35
Previous Post

ෆාමසි රැසක් වැසීයෑමේ අවධානමක

Next Post

තැපැල් ජන්දයේ අවසන් දවස අද

Editor TTV News

Editor TTV News

Next Post
තැපැල් ජන්දයේ අවසන් දවස අද

තැපැල් ජන්දයේ අවසන් දවස අද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TAGS සම්මාන උළෙලේදී  Union Assurance සමාගම  සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

TAGS සම්මාන උළෙලේදී Union Assurance සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබයි

10 April 2026
විවෘත මූලාශ්‍ර චිප්  සැලසුම්කරණයේ නිරත  SiFive සමාගම ඩොලර් මිලියන 400ක  ආයෝජනයක් ලබා ගනී

විවෘත මූලාශ්‍ර චිප් සැලසුම්කරණයේ නිරත SiFive සමාගම ඩොලර් මිලියන 400ක ආයෝජනයක් ලබා ගනී

10 April 2026
ඊශ්‍රායල – ලෙබනන් ප්‍රහාර හමුවේ  ඉරාන දූත පිරිසගේ  පකිස්ථාන සංචාරය  අවිනිශ්චිත තත්ත්වයක

ඊශ්‍රායල – ලෙබනන් ප්‍රහාර හමුවේ ඉරාන දූත පිරිසගේ පකිස්ථාන සංචාරය අවිනිශ්චිත තත්ත්වයක

10 April 2026
ටෙස්ලා FSD v15 මෘදුකාංගය  මිනිස් රියදුරන්ට වඩා ආරක්ෂිත බව  මස්ක් පවසයි

ටෙස්ලා FSD v15 මෘදුකාංගය මිනිස් රියදුරන්ට වඩා ආරක්ෂිත බව මස්ක් පවසයි

10 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩබෝ හි වාහන සොරකමක් සහ  පොලිස් හඹායාමක් සම්බන්ධයෙන්  22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

ඩබෝ හි වාහන සොරකමක් සහ පොලිස් හඹායාමක් සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට

10 April 2026
ඉසිපතන විද්‍යාලයීය රග්බි වසන්තය 2026 අනුග්‍රාහක උපහාර සහ මාධ්‍ය හමුව  උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඉසිපතන විද්‍යාලයීය රග්බි වසන්තය 2026 අනුග්‍රාහක උපහාර සහ මාධ්‍ය හමුව උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

10 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved