• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සයිබර් මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු ආකාරය මෙන්න

8 November 2024
in දේශීය, පුවත්
සයිබර් මූල්‍ය වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ යුතු ආකාරය මෙන්න
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter

සයිබර් මූල්‍ය වංචාවකට මුහුණ දීමට සිදුවුවහොත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වෙත පැමිණිල්ලක් යොමු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (නොවැ. 7) නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව සඳහන් කළේ ය.

එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, අදාළ පැමිණිලි [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමූ කළ හැකි බව ය.

වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සිදු කරන සන්නිවේදන උපක්‍රම හරහා ජනතාව මූල්‍ය වංචාවන්ට ගොදුරු කර ගැනීමේ සිදුවීම් වාර්තා වන බව නිරීක්ෂණය වී ඇති බව එම නිවේදනයේ සඳහන් කර ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ, වට්සැප් ගිණුම් හිමියන් හැක් කිරීම (Hacking) මගින් ඔවුන්ගේ සම්බන්ධතා ලැයිස්තුවට අයත් සෙසු පුද්ගලයන් වෙත පණිවිඩ යොමු කර මුදල් හෝ ආධාර ඉල්ලීම මෙහිදී සිදු කර ඇති බව ය.

එමෙන් ම, Fake Web අඩවි, සමාජ මාධ්‍ය, කෙටි පණිවිඩ වැනි මාධ්‍යයන් හරහා විවිධ බැංකු, රාජ්‍ය හෝ රාජ්‍ය නොවන ආයතන, ව්‍යාපාරික ආයතන ආදී නාමයන් භාවිත කරමින් එවන ව්‍යාජ පණිවිඩ ඔස්සේ මේ අයුරින් වංචනිකව මුදල් ලබා ගැනීමේ සිද්ධි වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් කර තිබේ.

මෙහිදී අදාළ පුද්ගලයන්ගේ දුරකතන ලැබී ඇති යම් කේතයක් (code) රහස් අංකයන් (Pin/OTP) හෝ මුර පදයක් (Password) තමා වෙත ලබා දෙන මෙන් කරන ඉල්ලීම් මගින් අපරාධකරුවන් සිය මූල්‍ය වංචාවන් සඳහා අවශ්‍ය තාක්ෂණික ප්‍රවේශය ලබා ගන්නා බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කර ඇත.

ඒ අනුව, තම සමාජ මාධ්‍ය ගිණුම්වල සුරක්ෂිත බව තහවුරු කර ගැනීම සදහා එකී සේවාවන්ගේ ඇති ද්විත්ව ස්ථාපනය (Two factor verification) වැනි ආරක්ෂණ ක්‍රම අනුගමනය කිරීම සුදුසු වේ.

තව ද, සිය සමාජ මාධ්‍ය ගිණුම වෙනත් අයෙකුගේ ග්‍රහණයට ලක් වීම වළක්වා ගැනීමට සිය දුරකතනයට හෝ අදාළ ගිණුමට ලැබී ඇති කේතයක්, රහස් අංකයක් හෝ මුරපදයක් බාහිර පාර්ශවය වෙත යොමු කිරීමට පෙර අනන්‍යතාව තහවුරු කර ගැනීමට කටයුතු කරන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

 

[mawbima]

Post Views: 18
Previous Post

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයට වෛද්‍ය ෂාෆිගෙන් පැමිණිල්ලක්

Next Post

පියාගේ ජිප් රථයට යටවී කුඩා දරුවෙකු මරුට

Editor TTV News

Editor TTV News

Next Post
පියාගේ ජිප් රථයට යටවී කුඩා දරුවෙකු මරුට

පියාගේ ජිප් රථයට යටවී කුඩා දරුවෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

ගෝලීය තෙල් මිල ඉහළ යද්දී මෙරට තෙල් මිල ගැනත් තිරණයක් !

23 June 2025
ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

23 June 2025
ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

23 June 2025

Recent News

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

ගෝලීය තෙල් මිල ඉහළ යද්දී මෙරට තෙල් මිල ගැනත් තිරණයක් !

23 June 2025
ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

Q & A:  ඖෂධ වංචාව ගැන ඔබට ඇති ප්‍රශ්න 12කට පිළිතුරු

23 June 2025
ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගුරුවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තෙල් තියෙන්නේ අගෝස්තු වෙනතුරුයි – බලශක්ති ඇමති කියයි

ගෝලීය තෙල් මිල ඉහළ යද්දී මෙරට තෙල් මිල ගැනත් තිරණයක් !

23 June 2025
ඇමරිකාව ඉරානයට පරාදයි

ඇමරිකාව ඉරානයට පරාදයි

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved