• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ලංකාව දිනයි

18 November 2024
in ක්‍රීඩා
නවසීලන්තයට එරෙහි එක්දින තරගාවලිය ලංකාව දිනයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කුසල් මෙන්ඩිස් එක් අන්තයක් ආරක්ෂා කරමින් දියත් කළ සටන්කාමී ඉනිමත් පන්දු යැවීමෙන් මෙන්ම පන්දුවට පහරදීමෙන් මහීෂ් තික්ෂණ දැක්වූ දක්ෂතාවත් සමගින් නවසීලන්තයට ඒරෙහි එක්දින තරගාවලිය තව්ත් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

නවසීලන්තය රැස්කළ ලකුණු 209ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනක් ඉතිරිව තිබියදි ජය ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රි ලංකා ඉනිමේ කඩුලු දැවී යද්දී කුසල් මෙන්ඩිස් සිය අන්තය ආරක්ෂා කරමින් පන්දු 102කදී ‌‌නොදැවී ලකුණු 74ක් රැස් කරමින් ශ්‍රි ලංකා කණ්ඩායමේ  ජය තහවුරු කළේය.

අටවැනි කඩුල්ල වෙනුවෙන් මහීෂ් තීක්ෂණ හා කුසල් මෙන්ඩිස් නොබිඳුණ ලකුණු 47ක සබඳතාවක් පවත්වමින් තරගය ජයග්‍රහණය කළේය.

Post Views: 10
Previous Post

මහ බැංකුවේ සංචිත සියයට 47කින් ඉහළට

Next Post

නව පාර්ලිමේන්තුවේ ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 21දා පෙ.ව. 11.30ට

Editor TTV News

Editor TTV News

Next Post
නව පාර්ලිමේන්තුවේ ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 21දා පෙ.ව. 11.30ට

නව පාර්ලිමේන්තුවේ ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම 21දා පෙ.ව. 11.30ට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
පොලිස් SI වෙඩිතියා ගෙන

පොලිස් SI වෙඩිතියා ගෙන

6 June 2025
අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

අඩු ආදායම් ලාභි අයට සතුටු පණිවිඩයක්

6 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved