• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ ණය එපා යැයි අදානි සමූහය කියයි

12 December 2024
in දේශීය
බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ ණය එපා යැයි අදානි සමූහය කියයි
0
SHARES
11
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රකෝටිපති ගෞතම් අදානිගේ සභාපතිත්වයෙන් යුත් අදානි වරාය හා විශේෂ ආර්ථික කළාප සමාගම අද නිවේදනය කළේ තම සමාගම ශ්‍රී ලංකාවේ කොළඹ වරාය බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකාවේ ණය මුදල් ලබා නොගැනීමට තීරණය කළ බවයි. මේ අනුව අදාළ ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් සමාගම සතු අභ්‍යන්තර මුදල් යොදවන බවද සමාගම නිවේදනය කරයි.

ඇමෙරිකාව විසින් ගෞතම් අදානිට අල්ලස් හා දූෂණ චෝදනා ගොනු කිරීමට විරෝධය දැක්වීමක් ලෙස සමාගම මෙම තීරණය ගෙන තිබේ. ඇමෙරිකානු ණය අරමුදල් යොදා නොගත්තත් බටහිර පර්යන්තයේ ඉදිකිරීම් සාර්ථකව ඉදිරියට ගමන් කරන බවත් ලබන වසරේ මුල් භාගයේදී එම ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවැරීමට කටයුතු කරන බවත් සමාගම නිවේදනය කරයි.

‍ව්‍යාපෘතිය වෙනුවෙන් අදානි සමූහය”එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාවෙන් (DFC) මූල්‍යකරණය සඳහා වූ ඉල්ලීමක් 2023 වසරේදී ඉදිරිපත් කර තිබූණත් මේ වන විට එම ඉල්ලීම ඉවත් කරගත් සමාගම නිවේදනය කරයි.

ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 553ක ණයක් ලබාදිමට එකඟ වී තිබුණි.  ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ජෝන් කීල්ස් සමූහය හා අදානි සමූහය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතියේ සියයට 51ක කොටස් හිමිවන්නේ අදානි සමූහයටයි.

Post Views: 22
Previous Post

මත්පැන් සිල්ලරට විකිණීමේ බලපත්‍ර ලබාදීම අත්හිටුවයි

Next Post

රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර අවභාවිත කළ හැටි මෙන්න

Editor TTV News

Editor TTV News

Next Post
රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර අවභාවිත කළ හැටි මෙන්න

රට විරුවන්ට දුන් විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර අවභාවිත කළ හැටි මෙන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

පුරපති සටනේ ආණ්ඩුවේ සහය ව්‍රායි ට

8 May 2025
කොළඹ පුරපති පුටුව කාටද?

නගරාදිපති සමගි ජන බලවේගයෙන්.. ?

8 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

පුරපති පුටුවට පොහොට්ටුවේ සහය කාටද ?

8 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved