වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කළේය.
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල දැනුම්දීම සඳහා අද (05) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර ඒ සඳහා කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න යන මහත්වරුන් එක්විය.
නාඩු- 120ට.
සම්බා වී කිලෝ එකක්-125කට.
කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට
වී අලෙවි මණ්ඩලය මිලදී ගන්න බව කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතාපැවසීය ,