• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
in දේශීය, පුවත්
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !
0
SHARES
20
VIEWS
Share on FacebookShare on Twitter

රජය විසින් online booking සඳහා පනවා ඇති බදු පනත හේතුවෙන් සංචාරක කර්මාන්තයට විශාල ප්‍රශ්නයක් උද්ගත වන බව සමස්ත ලංකා සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය විසින් පවසා සිටියි.

එහි උප සභාපති ප්‍රියන්ත තිලකරත්න මහතා රජයෙන් ඉල්ලා සිටින්නේ මේ පිලිබද යළිත් සලකා බලන ලෙසයි.

මෙහි දී වැඩිදුරටත් පැවසූ එම සංගමයේ උප සභාපති

මේ දිනවල 18% බදු ප්‍රතිපත්තියක් ගැන කතිකාවතක් ගොනු කරලා තියෙනවා. මේක රජය බිස්නස් එකකින් ලැබෙන ආදායම අඩු නිසා රජය ගත්ත පියවරක් වෙන්න පුලුවන්. මේක මේ වෙලාවෙ පටන් ගත්ත තැන යම්කිසි අඩුපාඩුවක් තියෙනවා කියල මට හිතෙනවා. 18%ක් වැනි අධික බද්ධක් පැනවීම කිසිම සොයාබැලීමකින් තොරව ගත් පියවරක්. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ online booking හරහා. මේ වන විට සංචාරක හෝටල්කරුවන් ට 20% වැනි කොමිස් එකක් online booking හරහා ලැබෙනවා.  රජය online booking වලින් 18%කබද්දක් අය කරාම online system එක හරහා මේ රටට එන කොමිස් මුදල විදේශිකයන් ගේ online booking වලිිින් වැඩි කිරීමක් කරන්න සිද්ධ වෙනවා. නැත්තම් ඒ අයට පැවැත්මක් නැති වෙනවා. මේ බදු නිසා රටේ සංචාරක ව්‍යාපාරයේ යෙදිල ඉන්න ව්‍යවසායකයාට විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මේ ව්‍යවසායකයන්ට TDL ගෙවන්න වෙනවා, රජයට බදු ගෙවන්න වෙනවා, ප්‍රාදේශිය නගර සභාවලට ගෙවන්න වෙනවා. වරිපනම් ගෙවනවා. මේ බදු සේරම එකතු වුණාම 35%ක පමණ බද්දකට යටත් වෙන්න වෙනවා‍. කොරෝනා වසන්ගතයත් එක්ක පාස්කු ප්‍රහාරයත් එක්ක අමාරුවෙන් ඔලුව උස්සගෙන එන සංචාරක ව්‍යාපාරයට මෙවැනි බද්දක් ගැසීම තුළින් අනිවාර්යෙන්ම සංචාරක ව්‍යාපාරයට ප්‍රහාරයක් එල්ල වෙනවා. මේ හේතුන් නිසා හෝටල් ගාස්තු වැඩි වෙනවා. ඊට පස්සේ ලෝකයට යනවා ශ්‍රී ලංකාවේ සංචාරය සදහා වැඩි මිලක් යන බව. ඊට පස්සේ ඔවුන්ට සංචාරය කරන්න බැරි තත්වයක් උදා වෙනවා. දෙස් විදෙස් කවුරු උනත් බලාපොරොත්තු වන්නේ අතේ තියෙන මුදලට සංචාරය කරන්න. මේ වෙලාවේ ආණ්ඩුව කරන වැඩේ නිසා සංචාරක ව්‍යාපාරයට විශාල ප්‍රශ්නයක් උද්ගත වෙන්න පුලුවන්. සංචාරක ප්‍රමාණය අඩු වෙන්නත් පුලුවන්. 

Post Views: 23
Previous Post

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

Next Post

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

අද දවසේ දැනගත යුතුම පුවත් විස්තරය (video)

9 July 2025
ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

ඩිජිටල් සේවා බද්ද සංශෝධනය කළ හැකියි – නලින්ද

9 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved