• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

3 October 2025
in දේශීය, පුවත්
කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter

පිළිකාවට එරෙහිව සාර්ථක සටනක වැදගත් මඟ පෙන්වීමක් ලෙස, කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන, අණුක ජීවවිද්‍යා සහ ජෛව තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් විසින් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක් සොයාගැනීමට සමත් වී ඇත.

පිළිකාව යනු මිනිස් ශරීරයේ අසාමාන්‍ය සෛල පාලනයකින් තොරව වර්ධනය වීමක් වන අතර, මුල් අවස්ථාවේදී හඳුනාගෙන ප්‍රතිකාර නොකළහොත් මරණයට පවා කරගෙන යා හැකිය. ගෝලීය වශයෙන් වසරකට මිලියන 10කට ආසන්න පිරිසක් පිළිකා මරණයට ගොදුර වන අතර, ශ්‍රී ලංකාවේදී වසරකට 15,000 සිට 20,000 දක්වා මරණ වාර්තා වේ.

මෙවැනි තත්ත්වයක් අතරතුර, විද්‍යාඥයින් සහ වෛද්‍යයන් ලොව පුරා පිළිකා සෛල නාශක නව ප්‍රතිකාර සොයා ගැනීමට අධික අවධානය යොමු කරමින් සිටින අතර, පසුගිය දිනවල රුසියාවද “එන්ටරොමික්ස්” නමින් නව පිළිකා එන්නතක් සාර්ථකව නිෂ්පාදනය කළ බව නිවේදනය කළේය.

කොළඹ සරසවියේ පර්යේෂණය දීර්ඝකාලීනව 2008 වසරේ ආරම්භ වී වසර 17කට ආසන්න කාලයක් ගත කර සිදුකර තිබේ. එහිදී අණුක ජීවවේදය සහ ජාල ඖෂධවේදය වැනි නවීන විද්‍යාත්මක ක්‍රම භාවිත කරමින්, ශාක 5ක ඖෂධීය ගුණාංග එකට යොදාගෙන සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත් බව පර්යේෂකයින් කියයි.

මෙම ශාක පස් වන්නේ:

  • වර්නෝනියා සෙයිලනිකා (Vernonia zeylanica)

  • නිගෙලා සටීවා (Nigella sativa)

  • හෙමයිඩෙස්මස් ඉන්ඩිකස් (Hemidesmus indicus)

  • ලුකාස් සෙයිලනිකා (Leucas zeylanica)

  • ස්මිලැක්ස් ග්ලැබ්රා (Smilax glabra)

පර්යේෂණ කණ්ඩායමට මග පෙන්වූ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් සහ විද්‍යාඥයින් පිරිස පවසන්නේ, මෙම ශාක සම්මිශ්‍රණයෙන් සෑදූ නව ඖෂධය ප්‍රායෝගිකව පිළිකා සෛල විනාශ කිරීමට හැකි බවයි

Post Views: 13
Previous Post

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

Next Post

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

Editor TTV News

Editor TTV News

Next Post
නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025
නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

3 October 2025
කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

3 October 2025
මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම්  16,298 ක්

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

3 October 2025

Recent News

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025
නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

3 October 2025
කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

කොළඹ සරසවියෙන් පිළිකා සෛල විනාශ කළ හැකි නව පෝෂක ඖෂධයක්

3 October 2025
මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම්  16,298 ක්

මානසික ගැටලු හේතුවෙන් දු. ක ඇමතුම් 16,298 ක්

3 October 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

සුළිකුණාටුවකින් 07 දෙනෙකු ජීවිතක්ෂයට

3 October 2025
නේපාලයට නව ජීවමාන දේවතාවියක්

නේපාලයට නව ජීවමාන දේවතාවියක්

3 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved