• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රංශ-ශ්‍රී ලංකා ආයෝජන සබඳතා නව පණක් ලබයි

පැරිසියේදී 'ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව 2026' සාර්ථකව පැවැත්වෙයි ආයෝජකයින් ආකර්ෂණය කරගැනීමට රජයෙන් නව නීති ප්‍රතිසංස්කරණ රැසක්

9 February 2026
in දේශීය, විදෙස්
ප්‍රංශ-ශ්‍රී ලංකා ආයෝජන සබඳතා නව පණක් ලබයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ ව්‍යාපාරික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ‘ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුව 2026′ (Sri Lanka Business Forum 2026) පසුගියදා පැරිස් නුවරදී සාර්ථකව පවත්වනු ලැබීය. ප්‍රංශ ව්‍යාපාරික සම්මේලනය (MEDEF International) සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් සහභාගී විය.
මෙහි ප්‍රධාන දේශනය පවත්වමින් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, මෙරට ආයෝජන විශ්වාසය තහවුරු කිරීම සඳහා ඛනිජ පනත සංශෝධනය, කොළඹ වරාය නගර නීතිමය රාමුව සකස් කිරීම සහ ආයෝජන සඳහා ‘ඒකල කවුළු’ (Single Window) ක්‍රමවේදය හඳුන්වා දීමට රජය සූදානම් බවයි. ශ්‍රී ලංකාවේ පවතින උපායමාර්ගික පිහිටීම ආයෝජකයින්ට මහඟු අවස්ථාවක් බවත්, ප්‍රංශ සමාගම්වලට ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන අවස්ථා විවෘතව පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම සමුළුවේදී Orange Marine සමාගම කොළඹ ඩොක්යාර්ඩ් ආයතනය සමඟ පවතින සාර්ථක සහයෝගීතාව පිළිබඳ අදහස් දැක්වූ අතර, Michelin, Carrefour සහ SNCF වැනි ලොව සුප්‍රකට ප්‍රංශ සමාගම් ද ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කළහ. එසේම, ලබන ජූනි මස කොළඹදී පැවැත්වෙන ‘Sri Lanka Expo 2026’ ප්‍රදර්ශනය සඳහා එක්වන ලෙස ද මෙහිදී ප්‍රංශ ව්‍යාපාරිකයින්ට ආරාධනා කෙරිණි.
Post Views: 2
Previous Post

මාධ්‍යවේදී ගයාන් කල්පට එරෙහි නඩුව ඉල්ලා අස්කර ගනී කුරුඳුවත්ත පොලිසියෙන් අධිකරණයට දැනුම් දීමක් දෙපාර්ශවයම සමගි සම්මුතියකට පැමිණෙයි

Next Post

චීනයෙන් ස්ටාර්ලින්ක් ඉලක්ක කළ හැකි නව ක්ෂුද්‍ර තරංග අවියක්: ගෝලීය සන්නිවේදනය අවදානමක

Editor TTV News

Editor TTV News

Next Post
චීනයෙන් ස්ටාර්ලින්ක් ඉලක්ක කළ හැකි  නව ක්ෂුද්‍ර තරංග අවියක්: ගෝලීය සන්නිවේදනය අවදානමක

චීනයෙන් ස්ටාර්ලින්ක් ඉලක්ක කළ හැකි නව ක්ෂුද්‍ර තරංග අවියක්: ගෝලීය සන්නිවේදනය අවදානමක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

8 ශ්‍රේණියේ සිසුවියකට අමානුෂික ලෙස පහර දුන් ගුරුවරයෙකු නානුඔයදී අත්අඩංගුවට

9 February 2026
ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

ලිබියානු වෙරළට ඔබ්බෙන් සංක්‍රමණික යාත්‍රාවක් පෙරළෙයි

9 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන්  ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ තවත් ප්‍රධානියෙක් එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් ඉල්ලා අස්වෙයි

9 February 2026
Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

Asia Capital සමාගමට එරෙහි නඩුව බලතල නොමැති වීම මත අධිකරණයෙන් ඉවතට

9 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved