• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය තත්ත්වයට

16 February 2026
in දේශීය, පුවත්
පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද සිට සාමාන්‍ය තත්ත්වයට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
“දිට්වා” සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (16) සිට පුත්තලම දුම්රිය ස්ථානය දක්වාම සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා වූ සම්පූර්ණ මාර්ගයම මගී ප්‍රවාහනය සඳහා අද සිට විවෘත වේ.
මීට පෙර සුළි කුණාටුවත් සමඟ ඇති වූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මෙම මාර්ගයට බරපතල හානි සිදු විය. විශේෂයෙන්ම බත්තුළුඔය පාලම අසලින් මාර්ගය සෝදා යාම, තිල්ලඩිය ප්‍රදේශයේදී පස් කඳු කඩා වැටීම සහ මානුවන්ගම ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් දැදුරු ඔයට මාර්ගය යටින් පස් සෝදා යාම නිසා දුම්රිය ධාවනය හලාවතට පමණක් සීමා වී තිබුණි. මාස කිහිපයක් පුරා අදියර කිහිපයක් යටතේ සිදුකළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් වීමත් සමඟ මෙලෙස සම්පූර්ණ ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට හැකි වී තිබේ.
අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටුව සහ පුත්තලම අතර මගී දුම්රිය කිහිපයක්ම නියමිත කාලසටහනට අනුව ධාවනය කිරීමට කටයුතු යොදා ඇති අතර, මෙය පුත්තලම සහ හලාවත ප්‍රදේශවල ජනතාවට මහත් සහනයක් වනු ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මාර්ගයේ ආරක්ෂිත භාවය තහවුරු කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.
Post Views: 16
Previous Post

විවාහ ජීවිතය සෙල්ලමක් කරගෙන කාදිනල්තුමාගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අද දිවයිනට

Editor TTV News

Editor TTV News

Next Post
IMF කළමනාකාර අධ්‍යක්ෂිකා  ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අද දිවයිනට

IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා අද දිවයිනට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved