• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ගෝලීය ප්‍රඥප්තියට එක්වෙයි

18 February 2026
in දේශීය, පුවත්
දකුණු ආසියාවේ ප්‍රථම රට ලෙස  ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා  ගෝලීය ප්‍රඥප්තියට එක්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තියට ශ්‍රී ලංකාවේ නිල එකඟතාව පළ කිරීම ඊයේ (17) කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය. මෙම සුවිශේෂී අවස්ථාවට බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඩේවිඩ් ලැමී මහතා සහභාගී වූ අතර, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය අත්සන් තබන ලදී.
මෙම ප්‍රඥප්තියට අත්සන් තැබීමත් සමඟ ශ්‍රී ලංකාව ළමා සුරක්ෂිතතා ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වූ ගෝලීය ප්‍රඥප්තියට එක් වූ පළමු දකුණු ආසියාතික රට බවට පත්වෙයි. දැනට ලෝකයේ රටවල් 34ක් පමණක් මෙයට අනුමැතිය ලබා දී ඇති අතර, මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ජාතික ළමා රැකවරණ ප්‍රතිපත්ති ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව වඩාත් ශක්තිමත් කිරීමට මින් මඟ පෑදෙනු ඇත.
නව රජය යටතේ 2026 වසරේ ප්‍රධාන ඉලක්කයක් ලෙස මුල් ළමා විය සංවර්ධනය සහ ළමා ආරක්ෂණය ප්‍රතිපත්තිමය වශයෙන් ඉහළ නැංවීමට කටයුතු යොදා තිබේ. ළමුන් ආයතනගත රැකවරණයෙන් ඉවත් කර පවුල් ඒකකය තුළ සුරක්ෂිත කිරීම සහ හිංසනයෙන් තොර පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත Marc-André Franche මහතා, යුනිසෙෆ් (Unicef) නියෝජිත Emma Brigham මහත්මිය සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. “දරුවන්ට හොඳම දේ ලබාදීම රජයේ ප්‍රධානතම වගකීම” බව අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.
Post Views: 1
Previous Post

ගුරු පත්වීම් විභාගයේ සුදුසුකම් ලබන දිනය දීර්ඝ කෙරේ

Next Post

සරසවි පද්ධතිය උණුසුම් වෙයි: කොළඹ විරෝධතා සහ කැලණියේ දැඩි නීති හමුවේ සිසුන් පාරට

Editor TTV News

Editor TTV News

Next Post
සරසවි පද්ධතිය උණුසුම් වෙයි:  කොළඹ විරෝධතා සහ  කැලණියේ දැඩි නීති හමුවේ සිසුන් පාරට

සරසවි පද්ධතිය උණුසුම් වෙයි: කොළඹ විරෝධතා සහ කැලණියේ දැඩි නීති හමුවේ සිසුන් පාරට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

වත්තලදී විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

18 February 2026
India AI Impact Summit 2026  ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා  දීර්ඝ කෙරේ

India AI Impact Summit 2026 ප්‍රදර්ශනය පෙබරවාරි 21 දක්වා දීර්ඝ කෙරේ

18 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

රොබෝ බල්ලාගේ ආන්දෝලනය

18 February 2026
සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

සවස් කාලයේ ප්‍රදේශ රැසකට තද වැසි

18 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved