• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ආරක්ෂාව සහ කෘෂිකාර්මික අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක්

19 February 2026
in දේශීය, පුවත්
ජාතික ආරක්ෂාව සහ කෘෂිකාර්මික අර්බුදය පිළිබඳව  පාර්ලිමේන්තුවේදී දැඩි විවේචනයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, පටු ආකල්ප සහ වෛරී දේශපාලනය පසෙකලා වෘත්තීය සමිති හා වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන් දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටියේය. රටේ ජාතික ආරක්ෂාව සහ ආර්ථික අභියෝග පිළිබඳව අනතුරු ඇඟවූ ඔහු, වර්තමානයේ පාතාලය නැවත හිස ඔසවා ඇති බවත් ඝාතන රැල්ලක් නිර්මාණය වී ඇති බවත් පෙන්වා දුන්නේය. මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි විධිමත් පියවර ගන්නා ලෙස ඔහු මෙහිදී රජයට අවධාරණය කළේය.
රජයේ වත්මන් බදු ප්‍රතිපත්ති සහ කෘෂිකාර්මික වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, දේශීය ගොවියා ශක්තිමත් කරන බව පවසා බලයට පත් වූ රජය අද සිදු කරන්නේ ආනයනික ආහාර සහ එළවළු සඳහා බදු සහන ලබා දෙමින් ව්‍යාපාරිකයන් පෝෂණය කිරීම බවට චෝදනා කළේය. වී මිලදී ගැනීම සඳහා වෙන් කළ රුපියල් බිලියන 10ක මුදලින් ගොවීන්ට තවමත් සාධාරණ මිලක් ලැබී නොමැති බවත්, පොහොර සහනාධාරය සහ වගා හානි වන්දි ලබා දීමේදී රජය ලබා දුන් පොරොන්දු ඉටු කර නොමැති බවත් ඔහු පැවසීය. විශේෂයෙන්ම වන්දි වශයෙන් ලබා දුන් චෙක්පත් බැංකු මඟින් ප්‍රතික්ෂේප වී ඇති බව පෙන්වා දුන් ඔහු, ගොවියා සහ ධීවරයා ආරක්ෂා නොකළහොත් රටේ ආහාර සුරක්ෂිතතාව සහ ආර්ථික ස්ථාවරත්වය බිඳ වැටෙනු ඇති බවට අනතුරු ඇඟවීය.
මීට අමතරව විදේශ රැකියා ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව ද ඔහු මෙහිදී කරුණු ඉදිරිපත් කළේය. ඊශ්‍රායලයේ සහ දකුණු කොරියාවේ රැකියා සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිරිසකට පවතින පරිපාලන ප්‍රමාදයන් හේතුවෙන් සිය රැකියා සඳහා පිටත්ව යාමට නොහැකි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. රජය වෙනුවෙන් කැප වූ සහ රජයට ඡන්දය ලබා දුන් මෙම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරමින් ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
Post Views: 4
Previous Post

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගය වෙනුවෙන් ආරක්ෂිත වැඩපිළිවෙලක්

Next Post

Rebuild Industries නිල පුවත්පත සහ e-පුවත්පත එළිදක්වයි

Editor TTV News

Editor TTV News

Next Post
Rebuild Industries නිල පුවත්පත සහ  e-පුවත්පත එළිදක්වයි

Rebuild Industries නිල පුවත්පත සහ e-පුවත්පත එළිදක්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

17 March 2026
ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව  ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන්  යෝජනා මාලාවක්

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන් යෝජනා මාලාවක්

17 March 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

17 March 2026
මේ සාමයට මෙය සුදුසු වෙලාව නොවේ

මේ සාමයට මෙය සුදුසු වෙලාව නොවේ

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

17 March 2026
ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව  ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන්  යෝජනා මාලාවක්

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන් යෝජනා මාලාවක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved