• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යාල මුව මස් පිසිමින් සිටි සෆාරි රියදුරෙකු අල්ලයි

23 February 2026
in දේශීය, පුවත්
යාල මුව මස් පිසිමින් සිටි  සෆාරි රියදුරෙකු අල්ලයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
යාල ජාතික වනෝද්‍යානයේ අංක එක කලාපයේ පනාගම්මන වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ විශේෂ ඒකාබද්ධ මුර සංචාරයකදී, බන්දුවැව ප්‍රදේශයේ කුඹුරු යායක වාඩියක් තුළ මුව මස් පිසිමින් සිටි සෆාරි ජීප් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු මුව මස් කිලෝවක් පමණ පිසිමින් සිට ඇති අතර, වනජීවී නිලධාරීන් විසින් පිසින ලද මුව මස් සමඟ සැකකාර රියදුරාව තම භාරයට ගෙන ඇත. මොහු යාල වනෝද්‍යානයේ සක්‍රීයව සේවයේ නිරත වන සෆාරි ජීප් රථ රියදුරෙකු බව හඳුනාගෙන තිබේ.
වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ ජාතික වනෝද්‍යානයක් තුළ වනසතුන් දඩයම් කිරීම, මස් සන්තකයේ තබා ගැනීම සහ පිසීම බරපතළ වරදක් වන බැවින්, සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Post Views: 1
Previous Post

පන්සල පිටුපස කසිප්පු පෙරූ 2ක් අත්අඩංගුවට

Next Post

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුව: විත්තිකරුවන්ගේ ඥාතීන් ජනපති ලේකම් කාර්යාලයෙන් සාධාරණය පතයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සුරතල් බල්ලා ලෙවකෑමෙන් කාන්තාවකගේ අත් පා අහිමි වෙයි සෙප්සිස් (Sepsis) අවදානම හඳුනාගනිමු

සුරතල් බල්ලා ලෙවකෑමෙන් කාන්තාවකගේ අත් පා අහිමි වෙයි සෙප්සිස් (Sepsis) අවදානම හඳුනාගනිමු

23 February 2026
කොළඹ මහනගර සභාවේ දූෂණ ගැන පැමිණිලි කිරීමට තවත් කල් ලැබෙයි

පාතාල තර්ජන මැද සිය ගණනක් ආරක්ෂාව ඉල්ලති; භික්ෂූන් සහ නීතිඥයන් ද ඒ අතර

විදේශිකයන්ට ටුක්-ටුක්  පැදවීමේ අවසරය අභියාචනාධිකරණයෙන් යළි තහවුරු වෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ මහනගර සභාවේ දූෂණ ගැන පැමිණිලි කිරීමට තවත් කල් ලැබෙයි

කොළඹ මහනගර සභාවේ දූෂණ ගැන පැමිණිලි කිරීමට තවත් කල් ලැබෙයි

23 February 2026
පාතාල තර්ජන මැද සිය ගණනක් ආරක්ෂාව ඉල්ලති; භික්ෂූන් සහ නීතිඥයන් ද ඒ අතර

පාතාල තර්ජන මැද සිය ගණනක් ආරක්ෂාව ඉල්ලති; භික්ෂූන් සහ නීතිඥයන් ද ඒ අතර

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved