• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

අයෝධ්‍යා කෝවිලේ ප්‍රධාන පූජකතුමන් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

23 February 2026
in පුවත්, විදෙස්
අයෝධ්‍යා කෝවිලේ ප්‍රධාන පූජකතුමන් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දියාවේ අයෝධ්‍යා නුවර ශිව කෝවිලේ ප්‍රධාන පූජක කෛශනන්ද් ගිරිජි මහාරාජ් තුමන් ඇතුළු විශේෂ දූත පිරිසක් පස්දින නිල සංචාරයක් සඳහා අද (23) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ. ප්‍රධාන පූජකතුමන් සමඟ තවත් ගිහි-පැවිදි 14 දෙනෙකුගෙන් සමන්විත මෙම දූත පිරිස, නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 192 දරන ගුවන් යානයෙන් පෙරවරු 09:15 ට දිවයිනට ළඟා වූහ.
මෙම විශේෂ අමුත්තන් පිළිගැනීම සඳහා සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ “ගෝල්ඩ් රූට්” (Gold Route) විශේෂ මගී පර්යන්තය වෙත පැමිණ සිටියහ. මෙම සංචාරය දෙරට අතර පවතින ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ඉවහල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පස්දින සංචාරය තුළදී මෙම දූත පිරිස දිවයිනේ ප්‍රකට ආගමික ස්ථාන රැසක් වැඳපුදා ගැනීමට සැලසුම් කර ඇත. මන්නාරම තිරුකේතීශ්වරම්, යාපනය නගුලේශ්වරම්, ත්‍රිකුණාමලය කෝනේශ්වරම් සහ නුවරඑළිය සීතා අම්මාන් කෝවිල ඔවුන්ගේ වන්දනා චාරිකාවේ ප්‍රධාන ස්ථාන වේ. මීට අමතරව පොළොන්නරුව ඓතිහාසික නටඹුන් සහිත ශිව කෝවිල් නැරඹීමට ද නියෝජිත පිරිස එක්වනු ඇත.
Post Views: 1
Previous Post

FBI අධ්‍යක්ෂ විවේචනයට ලක්වූ හොකී ජය සැමරුම සහ සංචාරය පිළිබඳ දෝෂාරෝපණයක්

Next Post

ජුටා මාර් හෝලි පෙරහැර වෙනුවෙන් උත්තර ප්‍රදේශ්හි පල්ලි ප්ලාස්ටික් ආවරණවලින් වසා දමයි

Editor TTV News

Editor TTV News

Next Post
ජුටා මාර් හෝලි පෙරහැර වෙනුවෙන්  උත්තර ප්‍රදේශ්හි පල්ලි ප්ලාස්ටික් ආවරණවලින් වසා දමයි

ජුටා මාර් හෝලි පෙරහැර වෙනුවෙන් උත්තර ප්‍රදේශ්හි පල්ලි ප්ලාස්ටික් ආවරණවලින් වසා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සිරියාවේ විශාලතම ඇමරිකානු යුද කඳවුරෙන් හමුදාව ඉවත් කර ගැනීම ඇරඹෙයි

සිරියාවේ විශාලතම ඇමරිකානු යුද කඳවුරෙන් හමුදාව ඉවත් කර ගැනීම ඇරඹෙයි

23 February 2026
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් සටන ලබන මස එක්සත් එමීර් රාජ්‍යයේදී

ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් සටන ලබන මස එක්සත් එමීර් රාජ්‍යයේදී

23 February 2026
2026 අප්‍රේල් මාසයේ සිට  Messenger නවතා දමයි

2026 අප්‍රේල් මාසයේ සිට Messenger නවතා දමයි

23 February 2026
විසඳුම් නැත්නම් රේගුව අඩපණ කරන බවට වෘත්තීය සමිති සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

විසඳුම් නැත්නම් රේගුව අඩපණ කරන බවට වෘත්තීය සමිති සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සිරියාවේ විශාලතම ඇමරිකානු යුද කඳවුරෙන් හමුදාව ඉවත් කර ගැනීම ඇරඹෙයි

සිරියාවේ විශාලතම ඇමරිකානු යුද කඳවුරෙන් හමුදාව ඉවත් කර ගැනීම ඇරඹෙයි

23 February 2026
ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් සටන ලබන මස එක්සත් එමීර් රාජ්‍යයේදී

ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් සටන ලබන මස එක්සත් එමීර් රාජ්‍යයේදී

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved