• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද උණුසුම මැද මෙරට ගුවන් සහ වරාය කටයුතුවල වත්මන් තත්ත්වය

ගුවන් ගමන් සීමා වෙද්දී මගීන්ට සහ නෞකාවලට සහන සැලසීමට රජයෙන් පියවර

2 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග යුද උණුසුම මැද මෙරට  ගුවන් සහ වරාය කටයුතුවල වත්මන් තත්ත්වය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම ගුවන් කලාපය හරහා සිදුකරන සියලුම ගුවන් ගමන් අද (02) මධ්‍යම රාත්‍රී 12 දක්වා තාවකාලිකව අවලංගු කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. යුද කලාපයෙන් බැහැර අනෙකුත් ප්‍රදේශ සඳහා ගුවන් ගමන් ක්‍රියාත්මක වුවද, ආරක්ෂක හේතූන් මත ඇතැම් කලාප සීමිත ගුවන් වාර සඳහා පමණක් විවෘතව පවතින බවත්, විදේශීය ගුවන්තොටුපොළවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ අතර, ගුවන් ගමන් අත්හිටුවීම නිසා මෙරටින් පිටවීමට නොහැකි වූ මගීන්ගේ වීසා බලපත්‍ර ඇතුළු අවශ්‍ය පහසුකම් සලසා දී ඇති අතර, නාවික ප්‍රවාහන කටයුතුවලට මෙතෙක් බාධාවක් එල්ල වී නොමැති බවත් කොළඹ සහ හම්බන්තොට වරායන් වෙත පැමිණෙන නෞකාවලට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 1
Previous Post

හිටපු ජනපති රනිල්ගෙන් ට්‍රම්ප්ගේ විදෙස් ප්‍රතිපත්තියට දැඩි විවේචනයක්

Next Post

ඛනිජ තෙල් සංස්ථාවෙන් සහතිකයක් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩවම

Editor TTV News

Editor TTV News

Next Post
ඛනිජ තෙල් සංස්ථාවෙන් සහතිකයක්  ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩවම

ඛනිජ තෙල් සංස්ථාවෙන් සහතිකයක් ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩවම

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික  සාත්තු සේවිකාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට තුවාල

2 March 2026
ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

2 March 2026
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයට  සහ ගුවන් හමුදා මූලස්ථානයට  ඉරානයෙන් ප්‍රබල මිසයිල ප්‍රහාරයක්

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලයට සහ ගුවන් හමුදා මූලස්ථානයට ඉරානයෙන් ප්‍රබල මිසයිල ප්‍රහාරයක්

2 March 2026
ගෝලීය බලශක්ති අර්බුදයක පෙරනිමිති යුරෝපයේ ගෑස් මිල 50%කින් ඉහළට

ගෝලීය බලශක්ති අර්බුදයක පෙරනිමිති යුරෝපයේ ගෑස් මිල 50%කින් ඉහළට

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික  සාත්තු සේවිකාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට තුවාල

2 March 2026
ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved