• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අරණායක රෝහලේ හෙදියක් අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට

සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

2 March 2026
in දේශීය, පුවත්
අරණායක රෝහලේ හෙදියක්  අනියම් සැමියාගේ පිහි පහරින් ජීවිතක්ෂයට
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

අරණායක රෝහලේ සේවය කළ 35 හැවිරිදි එක්දරු හෙදියක වන රුවිනි මධුෂිකා නමැති අය ඇගේ අනියම් සැමියා විසින් එල්ල කරන ලද පිහි පහරකින් ඝාතනය කර තිබේ. සිය විවාහක සැමියාගෙන් වෙන්ව දරුවා සමඟ කුලී නිවසක පදිංචිව සිටි මෙම හෙදිය, ඊයේ (01) සේවය නිමවා නිවසට පැමිණි අවස්ථාවේ එහි රැඳී සිටි අනියම් පෙම්වතා දැක බියෙන් අසල්වැසි නිවසකට දිව ගොස් ඇතත්, සැකකරු ඇය පසුපස හඹා ගොස් පපුව ප්‍රදේශයට පිහියෙන් ඇන පලාගොස් ඇති බව මූලික විමර්ශනවලදී හෙළි විය. අරණායක පොලිසිය විසින් ඝාතනයට යොදාගත් පිහිය ද සමඟ අත්අඩංගුවට ගත් 33 හැවිරිදි සැකකරු අද (02) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

Post Views: 6
Previous Post

මැදපෙරදිග අර්බුදයෙන් සිරවූ විදේශිකයන්ට රජයෙන් සහනයක්

Next Post

ඉරාන මෙහෙයුම් සඳහා ඩියාගෝ ගාර්ෂියා කඳවුර ලබාදීමට පමා වීම ගැන ට්‍රම්ප්ගෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට දෝෂාරෝපණ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෝලීය තර්ජන හමුවේ  ප්‍රංශය සිය න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කරයි

ගෝලීය තර්ජන හමුවේ ප්‍රංශය සිය න්‍යෂ්ටික අවි ගබඩාව පුළුල් කරයි

2 March 2026
හිස්බුල්ලා සංවිධානයට තහංචි

හිස්බුල්ලා සංවිධානයට තහංචි

2 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික  සාත්තු සේවිකාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට තුවාල

2 March 2026
ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හිස්බුල්ලා සංවිධානයට තහංචි

හිස්බුල්ලා සංවිධානයට තහංචි

2 March 2026
ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික  සාත්තු සේවිකාවකට තුවාල

ඊශ්‍රායල ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට තුවාල

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved