• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සජබ හිටපු අපේක්ෂකයා ඇතුළු 9 දෙනා යළි රිමාන්ඩ්

3 March 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත්  සජබ හිටපු අපේක්ෂකයා  ඇතුළු 9 දෙනා යළි රිමාන්ඩ්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු මුහුදු තීරයේදී අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ, පසුගිය පළාත් පාලන මැතිවරණයට සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වන වසන්ත පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් නවදෙනා ලබන මාර්තු මස 17 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (03) නියෝග කළේය.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් (Ice) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 261ක් සහ හෙරොයින් (Heroin) කිලෝග්‍රෑම් 115ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අද දින සැකකරුවන් සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කළ අතර, විමර්ශන කටයුතු තවමත් අවසන් වී නොමැති බැවින් ඔවුන් තවදුරටත් බන්ධනාගාරගත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
මීට අමතරව, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යොදාගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබූ ජී.පී.එස්. (GPS) යන්ත්‍රය මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමටත්, සැකකරුවන් සන්තකයේ තිබූ ගිනි අවි දෙක රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තා කැඳවීමටත් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී අවසර ලබා දුන්නේය. රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර තංගල්ල ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය නොයෙල් රංජිත් ප්‍රනාන්දු, දුලාන් සජිත් අසලංක සහ නුවන් පුෂ්පකුමාර ඇතුළු සැකකරුවන් පිරිසක් සිටිති.
Post Views: 3
Previous Post

තුන්වන ලෝක යුද භීතිය හමුවේ මානසික සෞඛ්‍යය රැකගන්නා ආකාරය පිළිබඳ මනෝචිකිත්සක උපදෙස්

Next Post

ලෙබනන දේශසීමාව ආක්‍රමණය කිරීමට නෙතන්යාහුගෙන් අනුමැතිය

Editor TTV News

Editor TTV News

Next Post
ලෙබනන දේශසීමාව ආක්‍රමණය  කිරීමට නෙතන්යාහුගෙන් අනුමැතිය

ලෙබනන දේශසීමාව ආක්‍රමණය කිරීමට නෙතන්යාහුගෙන් අනුමැතිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගුවන් හමුදා නිලධාරීන්ට හොර සිගරට් විකුණූ වෙළෙන්දෙක් කටුනායකදී දැලට

ගුවන් හමුදා නිලධාරීන්ට හොර සිගරට් විකුණූ වෙළෙන්දෙක් කටුනායකදී දැලට

3 March 2026
රුපියල් කෝටි 1.5ක අල්ලස් නඩුවක සැකකරුවෙකු ලෙස දුමින්ද සිල්වා නම් කෙරේ

රුපියල් කෝටි 1.5ක අල්ලස් නඩුවක සැකකරුවෙකු ලෙස දුමින්ද සිල්වා නම් කෙරේ

3 March 2026
මැදපෙරදිග යුද්ධය තවදුරටත් උග්‍ර වෙයි

මැදපෙරදිග යුද්ධය තවදුරටත් උග්‍ර වෙයි

3 March 2026
ජපන් රැකියා දෙන බව පවසා කූට ලෙස පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයක් මහවදී වටලයි

ජපන් රැකියා දෙන බව පවසා කූට ලෙස පවත්වාගෙන ගිය මධ්‍යස්ථානයක් මහවදී වටලයි

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගුවන් හමුදා නිලධාරීන්ට හොර සිගරට් විකුණූ වෙළෙන්දෙක් කටුනායකදී දැලට

ගුවන් හමුදා නිලධාරීන්ට හොර සිගරට් විකුණූ වෙළෙන්දෙක් කටුනායකදී දැලට

3 March 2026
රුපියල් කෝටි 1.5ක අල්ලස් නඩුවක සැකකරුවෙකු ලෙස දුමින්ද සිල්වා නම් කෙරේ

රුපියල් කෝටි 1.5ක අල්ලස් නඩුවක සැකකරුවෙකු ලෙස දුමින්ද සිල්වා නම් කෙරේ

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved