• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලෝක තෙල් මිල ඉහළ යාම පාලනය කිරීමට G7 රටවල් හදිසි සාකච්ඡාවක

9 March 2026
in පුවත්, විදෙස්
ලෝක තෙල් මිල  ඉහළ යාම පාලනය කිරීමට  G7 රටවල් හදිසි සාකච්ඡාවක
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ගල්ෆ් කලාපයේ හටගෙන ඇති යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම වැළැක්වීම සඳහා සිය හදිසි තෙල් සංචිත (Emergency oil reserves) නිදහස් කිරීම පිළිබඳව G7 රටවල මුදල් අමාත්‍යවරුන් අද (09) විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතය. ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියේ (IEA) සම්බන්ධීකරණයෙන් සිදුවන මෙම හදිසි හමුව නිව්යෝර්ක් වේලාවෙන් අද පෙවරු 8:30ට පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් පසුගිය සතිය තුළ ලෝක වෙළඳපොළේ තෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගිය අතර, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල අද දිනයේ ඩොලර් 116.71 දක්වා සියයට 24කින් ඉහළ ගොස් තිබුණි. මෙම තත්ත්වය හමුවේ ලොව පුරා උද්ධමනය ඉහළ යාමේ සහ ආර්ථික වර්ධනය අඩාල වීමේ බරපතල තර්ජනයක් මතුව ඇති බැවින්, හදිසි සංචිතවල පවතින බැරල් මිලියන 300ත් 400ත් අතර ප්‍රමාණයක් වෙළඳපොළට මුදාහැරීමට ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් යෝජනා කර ඇත.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ද එරට ඉන්ධන මිල ඉහළ යාම හමුවේ දැඩි දේශපාලන පීඩනයක් එල්ල වී තිබේ. පසුගිය සතියේ ඇමරිකාවේ පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 2.98 සිට 3.45 දක්වා ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත්, ට්‍රම්ප් මහතා සිය ‘Truth Social’ ගිණුමෙහි සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ඉරාන න්‍යෂ්ටික තර්ජනය විනාශ කිරීමෙන් පසු තෙල් මිල වේගයෙන් පහත වැටෙනු ඇති බවත්, ලෝක සාමය වෙනුවෙන් මෙය ගෙවිය යුතු කුඩා මිලක් බවත්ය.
චීනය, ඉන්දියාව, ජපානය සහ ජර්මනිය වැනි ප්‍රධාන තෙල් ආනයන රටවල් මෙම මිල ඉහළ යාම හමුවේ දැඩි අසීරුතාවයට පත්ව සිටින අතර, අද දින ආසියානු කොටස් වෙළඳපොළවල් ද විශාල ලෙස පහත වැටී තිබේ. IEA සංවිධානය සතුව දැනට බැරල් බිලියන 1.24ක පමණ හදිසි තෙල් සංචිත පවතින අතර, මෙම සංචිත නිදහස් කිරීම හරහා වෙළඳපොළ ස්ථාවර කිරීමට හැකි වනු ඇතැයි බලශක්ති විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.
Post Views: 3
Previous Post

සිම්බාබ්වේ නිදහස් සටනේ විරුවන්ගේ සිරුරු කොටස් යළි ලබා දෙන ලෙස බ්‍රිතාන්‍යයෙන් ඉල්ලීමක්

Next Post

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026 ‘හරිත සහ සබඳතා පිරි අනාගතයක් වෙනුවෙන් ආයෝජනය’

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026 ‘හරිත සහ සබඳතා  පිරි අනාගතයක්  වෙනුවෙන් ආයෝජනය’

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026 ‘හරිත සහ සබඳතා පිරි අනාගතයක් වෙනුවෙන් ආයෝජනය’

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

9 March 2026
රුපියල් මිලියන 243ක නීතිවිරෝධී වත්කම් චෝදනාවට සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

රුපියල් මිලියන 243ක නීතිවිරෝධී වත්කම් චෝදනාවට සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට

9 March 2026
බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට වසා දැමේ

බංග්ලාදේශයේ සියලුම විශ්වවිද්‍යාල හෙට සිට වසා දැමේ

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

මඩකලපුව කාන්තා සංවිධාන ජාතික කාන්තා කොමිසමක් ඉල්ලා ජනාධිපතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරයි

9 March 2026
ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

ක්ෂුද්‍ර මූල්‍ය පනතට එරෙහිව දැඩි විවේචන ග්‍රාමීය කාන්තාවන් තවදුරටත් ණය උගුලක සිරවීමේ අවදානමක්

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved