• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සහල් අතුරු නිෂ්පාදන සීමා ඉවත් කිරීමට රජයේ අවධානය

සත්ත්ව ආහාර අර්බුදයට විසඳුමක්?

14 March 2026
in දේශීය, පුවත්
සහල් අතුරු නිෂ්පාදන සීමා ඉවත් කිරීමට රජයේ අවධානය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සහල් භාවිතයෙන් අතුරු නිෂ්පාදන සිදු කිරීම සම්බන්ධයෙන් දැනට පනවා ඇති සීමාවන් ඉදිරියේදී ලිහිල් කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. අද (13) පැවැති මහවැලි ජල කළමනාකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙරට වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාවයෙන් සපුරා ගත හැක්කේ සියයට 50ක් වැනි ප්‍රමාණයක් පමණක් බවයි. සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය බඩඉරිඟු නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් වගා බිම් මෙරට නොමැති බැවින්, සහල් අතිරික්තය අතුරු නිෂ්පාදන සහ සත්ත්ව ආහාර සඳහා යොදා ගැනීමට ඇති බාධාවන් ඉවත් කිරීම කෙරෙහි රජය මෙලෙස අවධානය යොමු කර තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ කුඹුරු ඉඩම් ප්‍රමාණය වැඩි කිරීම වෙනුවට, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් පවතින බිම් ප්‍රමාණයෙන් වැඩි අස්වන්නක් ලබා ගැනීමට ගොවීන් උනන්දු කරවන බව අමාත්‍යවරයා සඳහන් කළේය. එසේම, ගොවියා අස්වනු නෙළූ සැනින් වී අලෙවි කිරීම නිසා සිදුවන මූල්‍ය පාඩුව වළක්වා ගැනීම සඳහා, “වී වේලීම සහ ගබඩා කිරීම” යන අදියර දෙක ද ගොවි මට්ටමින්ම සිදු කළ හැකි ක්‍රමවේදයක් සකස් කිරීම රජයේ ඉලක්කය වී තිබේ. වී අලෙවි මණ්ඩලය සතු ගබඩා සහ කාර්ය මණ්ඩල හිඟය පිළිගන්නා බවත්, පෞද්ගලික අංශය විසින් වී මිල අඩු කිරීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා රජය මැදිහත් වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන්ම මෙරටට අවශ්‍ය ‘කීරි සම්බා’ සහල් ආනයනය කිරීමට සිදුව ඇති බැවින්, එම වී ප්‍රභේදය වැඩි වශයෙන් වගා කරන ලෙස අමාත්‍යවරයා මෙහිදී ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය. පසුගියදා බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් කෘෂිකර්මාන්තයට සිදු වූ හානිය අවම කර ගනිමින් නැවත වගා කටයුතු ආරම්භ කළ ගොවීන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට මෙහිදී අමාත්‍යවරයා සිය ස්තුතිය ද පිරිනැමීය.
Post Views: 3
Previous Post

හෝමුස් හි තෙල් නැව් ආරක්ෂා කිරීමට ඇමරිකාවෙන් තවත් යුද නැව්

Next Post

ඉරාන නාවික සෙබළුන්ගේ දේහයන් රැගත් විශේෂ යානය මත්තලින් පිටත් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන නාවික සෙබළුන්ගේ දේහයන් රැගත් විශේෂ යානය මත්තලින් පිටත් වෙයි

ඉරාන නාවික සෙබළුන්ගේ දේහයන් රැගත් විශේෂ යානය මත්තලින් පිටත් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අයගම දූල්ගලදී කාන්තාවක  අභිරහස් ලෙස ඝාතනය කෙරේ

අයගම දූල්ගලදී කාන්තාවක අභිරහස් ලෙස ඝාතනය කෙරේ

14 March 2026
ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය රනිල් වික්‍රමසිංහට පහර දීමයි

ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය රනිල් වික්‍රමසිංහට පහර දීමයි

14 March 2026
මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතුයි

මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම ජාතික ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතුයි

14 March 2026
රටට නව ප්‍රසම්පාදන නීතියක් අවශ්‍යයි

රටට නව ප්‍රසම්පාදන නීතියක් අවශ්‍යයි

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අයගම දූල්ගලදී කාන්තාවක  අභිරහස් ලෙස ඝාතනය කෙරේ

අයගම දූල්ගලදී කාන්තාවක අභිරහස් ලෙස ඝාතනය කෙරේ

14 March 2026
ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය රනිල් වික්‍රමසිංහට පහර දීමයි

ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කය රනිල් වික්‍රමසිංහට පහර දීමයි

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved