• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය තීරණාත්මක තරග 3ක් අද

14 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ජනාධිපති කුසලාන  අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ  රග්බි තරගාවලිය තීරණාත්මක තරග 3ක් අද
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
හිරු මාධ්‍ය ජාලයේ නිල මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වෙන 2026 ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ තෙවන දිනය වන අද තීරණාත්මක තරග තුනක් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව පස්වරු 4:15 ට කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ඉසිපතන විද්‍යාලය සහ විද්‍යා විද්‍යාලය අතර තරගයත්, එම වේලාවටම හැව්ලොක් පිටියේදී මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලය අතර තරගයත් පැවැත්වේ. මීට අමතරව ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ සහිරා විද්‍යාලය අතර තරගය පස්වරු 7:15 ට සී.ආර්. සහ එෆ්.සී. ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
පසුගිය මාර්තු 11 වනදා ආරම්භ වූ මෙම තරගාවලියේ අද පැවැත්වෙන තරගවලින් ජයග්‍රහණය කරන කණ්ඩායම් ලබන සතියේ පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට නියමිතය. පාසල් රග්බි ලෝලීන් හට ඉහළ උද්යෝගයක් ගෙන දෙන මෙම තරගාවලියේ සියලු තොරතුරු එසැණින් දැනගැනීමට හිරු මාධ්‍ය ජාලය හරහා අවස්ථාව සලසා දී තිබේ. ප්‍රමුඛ පෙළේ පාසල් කණ්ඩායම් රැසක් සහභාගී වන මෙම පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය මෙරට පාසල් රග්බි දින දර්ශනයේ සුවිශේෂී ඉසව්වක් ලෙස සැලකේ.
Post Views: 7
Previous Post

ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍ර ශක්තිමත් කිරීමට ඇමරිකාවෙන් සහාය

Next Post

ලොව ස්වභාවික සම්පත් අතින් පොහොසත්ම රටවල් අතරින් රුසියාව ප්‍රමුඛත්වය ගනී

Editor TTV News

Editor TTV News

Next Post
ලොව ස්වභාවික සම්පත් අතින් පොහොසත්ම රටවල් අතරින් රුසියාව ප්‍රමුඛත්වය ගනී

ලොව ස්වභාවික සම්පත් අතින් පොහොසත්ම රටවල් අතරින් රුසියාව ප්‍රමුඛත්වය ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තලපති විජේ හෙට  තමිල්නාඩු මහ ඇමති ලෙස  දිවුරුම් දීමට සූදානම්

තලපති විජේ හෙට තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දීමට සූදානම්

6 May 2026
පිළිකා රෝගීන් සඳහා වන  පුනරුත්ථාපන සේවා පිළිබඳ  විශේෂ දැනුවත් කිරීම

පිළිකා රෝගීන් සඳහා වන පුනරුත්ථාපන සේවා පිළිබඳ විශේෂ දැනුවත් කිරීම

6 May 2026
අද දින ඇමරිකානු ඩොලරයේ  විනිමය අනුපාතිකයේ  සුළු ඉහළ යෑමක්

අද දින ඇමරිකානු ඩොලරයේ විනිමය අනුපාතිකයේ සුළු ඉහළ යෑමක්

6 May 2026
ආණ්ඩුවේ හැසිරීම  අපට සැකයි

ආණ්ඩුවේ හැසිරීම අපට සැකයි

6 May 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ  සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ  ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකයි

ඉනාමළුව ග්‍රාමීය බැංකුවේ සේප්පුව කඩා රන් පවුම් 20ක් සහ ලක්ෂ තුනකට ආසන්න මුදලක් කොල්ලකයි

6 May 2026
තලපති විජේ හෙට  තමිල්නාඩු මහ ඇමති ලෙස  දිවුරුම් දීමට සූදානම්

තලපති විජේ හෙට තමිල්නාඩු මහ ඇමති ලෙස දිවුරුම් දීමට සූදානම්

6 May 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved