• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ලොව ස්වභාවික සම්පත් අතින් පොහොසත්ම රටවල් අතරින් රුසියාව ප්‍රමුඛත්වය ගනී

14 March 2026
in පුවත්, විදෙස්
ලොව ස්වභාවික සම්පත් අතින් පොහොසත්ම රටවල් අතරින් රුසියාව ප්‍රමුඛත්වය ගනී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය (EIA) මගින් 2026 වසර සඳහා නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව, භූගත ස්වභාවික සම්පත්වල වටිනාකම අතින් ලොව පොහොසත්ම රට ලෙස රුසියාව තේරී පත්වී තිබේ. රුසියාව සතු ස්වභාවික සම්පත්වල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 75ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ස්වභාවික වායු, තෙල්, ගල් අඟුරු, දැව සහ වටිනා ලෝහ මත පදනම්ව මෙම ශ්‍රේණිගත කිරීම් සකස් කර ඇත. ඒ අනුව දෙවන ස්ථානයේ පසුවන එක්සත් ජනපදය සතු සම්පත්වල වටිනාකම ඩොලර් ට්‍රිලියන 45ක් වන අතර සවුදි අරාබිය ඩොලර් ට්‍රිලියන 34.4ක් ද, කැනඩාව ඩොලර් ට්‍රිලියන 33.2ක් සහ ඉරානය ඩොලර් ට්‍රිලියන 27.3ක් වශයෙන් මුල් ස්ථාන පහේ පසුවේ.
ලෝකයේ කොබෝල්ට් අවශ්‍යතාවයෙන් 70%ක් සපුරාලන කොංගෝ ජනරජය ඩොලර් ට්‍රිලියන 24ක වටිනාකමකින් යුත් සම්පත් සමඟ ලැයිස්තුවේ 6 වන ස්ථානයට පැමිණ ඇත්තේ හරිත බලශක්ති සංක්‍රාන්තියට අවශ්‍ය ඛනිජ සම්පත්වල පවතින ඉහළ ඉල්ලුම හේතුවෙනි. චීනය ඩොලර් ට්‍රිලියන 23ක වටිනාකමකින් යුත් දුර්ලභ පාංශු ලෝහ සහ ගල් අඟුරු සම්පත්වලට හිමිකම් කියන අතර ඉන්දියාව සහ පිලිපීනය සතු සම්පත් ද සැලකිය යුතු මට්ටමක පවතී. කෙසේ වෙතත් වෙනිසියුලාව සහ කොංගෝව වැනි රටවල් භූගත සම්පත්වලින් අතිශය පොහොසත් වුවද දේශපාලන අස්ථාවරත්වය නිසා එම ධනය ජනතාවගේ පොදු යහපතට යොදා ගැනීමට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. මෙම සම්පත් වටිනාකම මත අනාගතයේදී ලෝක දේශපාලන සහ ආර්ථික බලය තීරණය වනු ඇති බව විචාරකයෝ පෙන්වා දෙති.
Post Views: 3
Previous Post

ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලිය තීරණාත්මක තරග 3ක් අද

Next Post

ගිනිඅවි සහ පතොරම් සමඟ සැකකරුවෙකු කඩුවෙලදී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
ගිනිඅවි සහ පතොරම් සමඟ  සැකකරුවෙකු කඩුවෙලදී  අත්අඩංගුවට

ගිනිඅවි සහ පතොරම් සමඟ සැකකරුවෙකු කඩුවෙලදී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

14 March 2026
ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

14 March 2026
ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

14 March 2026
ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved