• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිසු හෙද පුහුණුව සඳහා නවක අයදුම්කරුවන් 2918 දෙනෙකු අද බඳවා ගැනේ

14 March 2026
in දේශීය, පුවත්
සිසු හෙද පුහුණුව සඳහා  නවක අයදුම්කරුවන් 2918 දෙනෙකු  අද බඳවා ගැනේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත ශක්තිමත් කිරීමේ අරමුණින් සිසු හෙද පුහුණුව සඳහා තෝරාගත් අයදුම්කරුවන් 2918 දෙනෙකු බඳවා ගැනීම අද (මාර්තු 14) අරලියගහ මන්දිරයේදී සිදු කෙරේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වීමට නියමිතය. මෙහිදී 2025 වර්ෂයට අදාළ 2022 කණ්ඩායමෙන් තෝරාගත් පිරිසක් සඳහා මෙලෙස පුහුණු පත්වීම් හිමිවනු ඇත.
ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාව වෙත සමීප කිරීමේ රජයේ ප්‍රතිපත්තියට අනුව සිදු කෙරෙන මෙම බඳවා ගැනීම් හරහා රෝහල් පද්ධතියේ පවතින හෙද හිඟයට ස්ථාවර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද සහභාගී වීමට නියමිතය. මෙම නව බඳවා ගැනීම් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට තීරණාත්මක බලපෑමක් වනු ඇත.
Post Views: 3
Previous Post

ඉතියෝපියාවේ ගංවතුර සහ නායයෑම්වලින් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළට

Next Post

යතිවර මාපිය නිවහන බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
යතිවර මාපිය නිවහන බදුල්ල  දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ

යතිවර මාපිය නිවහන බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

16 March 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved