• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපති කාර්යාලයේදී විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජාතික සංහිඳියාව පිළිබඳ ජනාධිපති ලේකම්වරයාගෙන් අදහස්

14 March 2026
in දේශීය, පුවත්
ජනාධිපති කාර්යාලයේදී  විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජාතික සංහිඳියාව පිළිබඳ ජනාධිපති  ලේකම්වරයාගෙන් අදහස්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති කාර්යාලය සහ එහි සුබසාධක සංගමය එක්ව සංවිධානය කළ මෙම අවස්ථාවේදී එම්. එෆ්. ඒ. නුෆයිල් මව්ලවිතුමා විසින් රාමසාන් මාසයේ වැදගත්කම පිළිබඳ විශේෂ දේශනයක් පවත්වන ලදී. පස්වරු 6.23 ට උපවාසය අත්හැරීමෙන් අනතුරුව විශේෂ යාඥා මෙහෙයක් සහ භෝජන සංග්‍රහයක් ද පැවැත්වුණු අතර ජනාධිපති ලේකම්වරයා එහි පැමිණ සිටි බැතිමතුන් සමඟ සුහද කතාබහක නිරත විය.
බහුජාතික රටක් ලෙස එකිනෙකාගේ සංස්කෘතීන් අගය කරමින් කටයුතු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ ජනාධිපති ලේකම්වරයා, රාමසාන් උත්සවය ශ්‍රී ලාංකේය ජනතාවගේ ජාතික සංහිඳියාව විදහාපාන සුවිශේෂී අවස්ථාවක් බව සඳහන් කළේය. ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ ජනාධිපති කාර්යාලයේ ඉස්ලාම් භක්තික නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ. රජයේ ප්‍රධාන ආයතනයක් තුළ මෙවැනි ආගමික වැඩසටහන් සංවිධානය කිරීම හරහා ජාතීන් අතර සහජීවනය වර්ධනය වන බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

යතිවර මාපිය නිවහන බදුල්ල දිස්ත්‍රික් වැඩසටහන ඇරඹේ

Next Post

තෙල් නැව්වලට පහර දුන්නොත් ඉරානයේ කාර්ක් දූපතේ තෙල් නිධිවලට පහර දෙන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

උණුසුම් කාලගුණය මැයි 25 දක්වා – දිස්ත්‍රික්ක රැසකට ‘වැඩි අවධානය’ මට්ටමේ අනතුරු ඇඟවීම්

උණුසුම් කාලගුණය මැයි 25 දක්වා – දිස්ත්‍රික්ක රැසකට ‘වැඩි අවධානය’ මට්ටමේ අනතුරු ඇඟවීම්

14 March 2026
දඹුල්ල ඉබ්බන්කටුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අත්හිටුවයි

පේරාදෙණිය ‘යකා පාලම’ ප්‍රතිසංස්කරණය තවදුරටත් ප්‍රමාදයි

දිවුලපතන වැසියන්ට ඉවත් කිරීමට පෙර සහන සලසන බවට නීතිපතිවරයාගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට සහතිකයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උණුසුම් කාලගුණය මැයි 25 දක්වා – දිස්ත්‍රික්ක රැසකට ‘වැඩි අවධානය’ මට්ටමේ අනතුරු ඇඟවීම්

උණුසුම් කාලගුණය මැයි 25 දක්වා – දිස්ත්‍රික්ක රැසකට ‘වැඩි අවධානය’ මට්ටමේ අනතුරු ඇඟවීම්

14 March 2026
දඹුල්ල ඉබ්බන්කටුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අත්හිටුවයි

දඹුල්ල ඉබ්බන්කටුව සූර්ය බලශක්ති ව්‍යාපෘතිය අත්හිටුවයි

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved