• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මැදපෙරදිග යුද්ධය නිසා තැඹිලි අපනයනය නතර වෙයි

දේශීය වෙළෙඳපොළට වැඩි තැඹිලි තොගයක්

14 March 2026
in දේශීය, පුවත්
මැදපෙරදිග යුද්ධය නිසා  තැඹිලි අපනයනය නතර වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය වාතාවරණය හමුවේ ශ්‍රී ලංකාවේ තැඹිලි අපනයන කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇති බව අපනයනකරුවෝ පවසති. සතියකට තැඹිලි ගෙඩි 320,000ක් පමණ ඩුබායි වෙළෙඳ මධ්‍යස්ථානය හරහා සෞදි අරාබිය සහ ඕමානය ඇතුළු රටවලට මෙතෙක් අපනයනය කෙරුණු අතර නැව් ගමනාගමනය අඩාළ වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ. මේ හේතුවෙන් තැඹිලි සැපයුම්කරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ යෙදී සිටින විශාල පිරිසකට සිය ආදායම් මාර්ග අහිමි වීමේ අවදානමක් මතුව ඇත.
අපනයනය නතර වීමත් සමඟ මෙතෙක් විදෙස් රටවලට යැවූ උසස් ප්‍රමිතියේ තැඹිලි විශාල වශයෙන් දේශීය වෙළෙඳපොළට ලැබීමට පටන් ගෙන ඇති බව වාර්තා වේ. මේ වන විට මෙරට වෙළෙඳපොළේ කුඩා ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක් රුපියල් 180ත් 200ත් අතර මිලකට අලෙවි වන අතර විශාල ප්‍රමාණයේ තැඹිලි ගෙඩියක් රුපියල් 250ක් වැනි මිලකට අලෙවි කෙරේ. විදේශ විනිමය උපයන ප්‍රධාන මාර්ගයක් මෙලෙස ඇහිරී යාම නිසා අපනයනකරුවන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටය.
Post Views: 5
Previous Post

ගුවන් යානා ඉන්ධන මිල දෙගුණයකින් ඉහළට

Next Post

අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සම්බන්ධයෙන් රජයෙන් සහතිකයක්

Editor TTV News

Editor TTV News

Next Post
අලුත් අවුරුදු  නැකත් චාරිත්‍ර සම්බන්ධයෙන්  රජයෙන් සහතිකයක්

අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සම්බන්ධයෙන් රජයෙන් සහතිකයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

16 March 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved