• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සම්බන්ධයෙන් රජයෙන් සහතිකයක්

ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත තීරණය ගැනීමට සූදානම්

14 March 2026
in දේශීය, පුවත්
අලුත් අවුරුදු  නැකත් චාරිත්‍ර සම්බන්ධයෙන්  රජයෙන් සහතිකයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මෙවර සිංහල සහ දමිළ අලුත් අවුරුදු නැකත් චාරිත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය හමුවේ, ජෝතිෂ්‍යවේදීන්ගේ උපදෙස් මත විධිමත් පරිදි නැකත් වේලාවන් නිකුත් කිරීමට රජය පියවර ගන්නා බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහතික විය. මහනුවරදී මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, නැකත් කමිටුව සම්බන්ධයෙන් පවතින ගැටලුව පිළිබඳව අදාළ පාර්ශවයන් සමඟ මේ වන විටත් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බවයි.
පෙර රජය සමයේ නැකත් කමිටුව විසුරුවා හැර තිබුණද, අමාත්‍යාංශය යටතේ සිටින ජෝතිෂ්‍යවේදීන් හරහා නිසි පරිදි නැකත් සීට්ටුව සකස් කිරීමට බාධාවක් නොවන බවත්, එළඹෙන සඳුදා (මාර්තු 16) විෂය භාර අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් පවත්වන බවත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙවර රාජ්‍ය තෙල් ගෑමේ උත්සවය මහනුවර ශ්‍රී නාථ දේවාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, ජනතාවට නිවැරදි නැකත් වේලාවන් කඩිනමින් ලබා දීමට රජය ප්‍රමුඛතාවය ලබා දෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
Post Views: 5
Previous Post

මැදපෙරදිග යුද්ධය නිසා තැඹිලි අපනයනය නතර වෙයි

Next Post

ඉරානය දැන් පරාජිතයි ඔවුන් ඉල්ලන ගිවිසුම් මම භාර ගන්නේ නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
ඉරානය දැන් පරාජිතයි  ඔවුන් ඉල්ලන ගිවිසුම් මම භාර ගන්නේ නැහැ

ඉරානය දැන් පරාජිතයි ඔවුන් ඉල්ලන ගිවිසුම් මම භාර ගන්නේ නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

16 March 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved