• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

92 වැනි සාන්තුවරයන්ගේ සටන මාර්තු 19 වැනිදා කොළඹ SSC පිටියේදී ඇරඹේ

14 March 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
92 වැනි සාන්තුවරයන්ගේ සටන මාර්තු 19 වැනිදා කොළඹ SSC පිටියේදී ඇරඹේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වෙන 92 වැනි “සාන්තුවරයන්ගේ සටන” (Battle of the Saints) වාර්ෂික මහා ක්‍රිකට් තරගය ලබන 19, 20 සහ 21 යන දිනවල කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙවර තරගාවලියේ ශූරයින් වෙත පිරිනමනු ලබන නිල කුසලානය එළිදැක්වීම ද පසුගියදා උත්සවශ්‍රීයෙන් සිදු කෙරිණි.
දෙවිදුහල් අතර පැවැත්වෙන 52 වැනි වාර්ෂික එක්දින ක්‍රිකට් තරගය අප්‍රේල් මස 25 වැනිදා SSC ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය. මෙරට පාසල් ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රමුඛතම තරගයක් වන සාන්තුවරයන්ගේ සටන නැරඹීමට දෙවිදුහල්වල ආදි ශිෂ්‍යයින් සහ ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසක් එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් අඩවියට අනවසර ඇතුළුවීමක්

Next Post

අමෙරිකා – දකුණු කොරියා යුද අභ්‍යාස අතරතුර උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

Editor TTV News

Editor TTV News

Next Post
අමෙරිකා – දකුණු කොරියා යුද අභ්‍යාස අතරතුර උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

අමෙරිකා - දකුණු කොරියා යුද අභ්‍යාස අතරතුර උතුරු කොරියාවෙන් මිසයිල ප්‍රහාරයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

14 March 2026
ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

14 March 2026
ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

ආසියා-පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් දීමට අමෙරිකාව සූදානම්

14 March 2026
කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

කියුබාව මිත‍්‍රශීලීව අත්පත් කර ගන්නවා

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

පවතින අධික උෂ්ණත්වය හමුවේ දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමේදී දැඩි අවධානයක් යොමු කරන්න

14 March 2026
ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

ඉරාන යුද නෞකාවට එල්ල වූ ප්‍රහාරයෙන් 104ක් මියයයි

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved