• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නොරොච්චෝල යන්ත්‍රවලට හානි නෑ

වැරැද්ද ගල් අඟුරු සාම්පල පරීක්ෂා කරන ක්‍රමයේ - කෝප් සභාපතිගෙන් හෙළිදරව්වක්

14 March 2026
in දේශීය, පුවත්
නොරොච්චෝල යන්ත්‍රවලට හානි නෑ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නොරොච්චෝල ලක්විජය බලාගාරයේ යන්ත්‍රවලට බාල ගල් අඟුරු භාවිතය නිසා හානි සිදුව ඇති බවට පැතිර යන පුවත් අසත්‍ය බවත්, සැබෑ ගැටලුව පවතින්නේ ගල් අඟුරු ප්‍රමිතිය මනින ක්‍රමවේදයේ බවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා පවසයි. බලාගාරයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කළේය. බලාගාර ඉංජිනේරුවන් විසින් දැනට භාවිත කරන යන්ත්‍රවලට කිසිදු හානියක් සිදුව නොමැති බව තහවුරු කර ඇති නමුත්, ආනයනය කළ ගල් අඟුරු නියමිත ප්‍රමිති පරාසයන් තුළ නොපවතින බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
විශේෂයෙන්ම ගල් අඟුරු තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ලබාගන්නා අහඹු සාම්පල විද්‍යාගාර වෙත යැවීමට කුරියර් සේවාවක් (Courier service) භාවිතා කිරීම ගැටලු සහගත බව කෝප් සභාපතිවරයා නිරීක්ෂණය කර ඇත. මෙම ක්‍රමවේදයේ පවතින අඩුලුහුඩුකම් හේතුවෙන් ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳ නිසි දත්ත ලබාගැනීමට බාධා පැමිණ ඇති බව ඔහු සඳහන් කළේය. මෙය අයුතු ලාභ අපේක්ෂාවෙන් හිතාමතා සිදුකරන ලද්දක් ද යන්න පිළිබඳව ඉදිරියේදී විමර්ශනය කරන බව ද මන්ත්‍රීවරයා පැවසීය.
ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය ආරම්භ කළ අවස්ථාවේ සිට මේ දක්වා වූ සියලු තොරතුරු ඉදිරියේදී කෝප් කමිටුව හමුවට කැඳවීමට පියවර ගන්නා බවත්, ජනතාවට බාධාවක් නොවන පරිදි විදුලි ජනනය සිදුකිරීමට අවශ්‍ය නව ක්‍රමවේද ස්ථාපිත කළ යුතු බවත් නිශාන්ත සමරවීර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

යුද්ධය අතහැර ප්‍රංශය සහ ඉතාලිය තම නැව් බේරාගැනීමට ඉරානය සමඟ සාකච්ඡා පවත්වයි

Next Post

කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

කලාපයේ සියළු ඇමරිකානු තෙල් සමාගම්වලට ප්‍රහාර එල්ල කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

16 March 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved