• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බොරැල්ල කනත්තේ ආදාහන කටයුතු ජාවත්තට මාරු වෙයි

ගෑස් හිඟය පිළිබඳ වාර්තා කොළඹ නගර සභාව ප්‍රතික්ෂේප කරයි

14 March 2026
in දේශීය, පුවත්
බොරැල්ල කනත්තේ ආදාහන කටයුතු ජාවත්තට මාරු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බොරැල්ල පොදු සුසාන භූමියේ ආදාහනාගාර ක්‍රියා කරවීමට අවශ්‍ය ගෑස් හිඟයක් පවතින බවට පැතිර යන වාර්තා හේතුවෙන් පසුගිය 12 වනදා දේහයන් කිහිපයක් ජාවත්ත සුසාන භූමිය වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ. බොරැල්ල සුසාන භූමියේ සේවකයෙකු සඳහන් කර සිටියේ ආදාහනාගාර ක්‍රියා කරවීමට අවශ්‍ය ඉන්ධන හෙවත් ගෑස් හිඟවීම හේතුවෙන් මෙලෙස දේහයන් භාර ගැනීම ප්‍රතික්ෂේප කර වෙනත් ස්ථාන කරා යොමු කළ බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ වෛද්‍ය දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එහි උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළේ ගෑස් හිඟයක් පිළිබඳ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. දේහයන් ජාවත්තට යොමු කළේ වේලාවන් වෙන් කිරීමේදී ඇති වූ ප්‍රායෝගික ගැටලුවක් මත මිස ඉන්ධන නොමැති වීම නිසා නොවන බව ඔහු අවධාරණය කළේය. එමෙන්ම බොරැල්ල සුසාන භූමිය සඳහා විශේෂිත ටැංකි හරහා අඛණ්ඩව ගෑස් සැපයුම ලැබෙන බැවින් ආදාහන කටයුතු සඳහා ඉන්ධන හිඟයක් ඇති විය නොහැකි බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැහැදිලි කර සිටියි.
Post Views: 1
Previous Post

“අපි දින්නා” කියා ඉරාන යුද්ධයෙන් වහාම ඉවත් වන්න

Next Post

කටාන සහ දොම්පේ ප්‍රදේශවලින් මාරාන්තික පිහි ඇනුම් දෙකක් වාර්තා වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කටාන සහ දොම්පේ ප්‍රදේශවලින් මාරාන්තික පිහි ඇනුම් දෙකක් වාර්තා වෙයි

කටාන සහ දොම්පේ ප්‍රදේශවලින් මාරාන්තික පිහි ඇනුම් දෙකක් වාර්තා වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රින්ස් සුල්තාන් කඳවුරේ  යානා විනාශ වූ බවට පැතිර යන පුවත් අසත්‍යයි

ප්‍රින්ස් සුල්තාන් කඳවුරේ යානා විනාශ වූ බවට පැතිර යන පුවත් අසත්‍යයි

14 March 2026
ගල්ෆ් කලාපීය රටවලට එල්ල  කරන ප්‍රහාර නතර කරන්න

ගල්ෆ් කලාපීය රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන්න

14 March 2026
ජපානයට යන ඕනෑම  සංචාරකයෙකු දැනගත යුතු  වැදගත් කරුණු 10ක්

ජපානයට යන ඕනෑම සංචාරකයෙකු දැනගත යුතු වැදගත් කරුණු 10ක්

14 March 2026
ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ  කිහිපයකට තද වැසි

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රින්ස් සුල්තාන් කඳවුරේ  යානා විනාශ වූ බවට පැතිර යන පුවත් අසත්‍යයි

ප්‍රින්ස් සුල්තාන් කඳවුරේ යානා විනාශ වූ බවට පැතිර යන පුවත් අසත්‍යයි

14 March 2026
ගල්ෆ් කලාපීය රටවලට එල්ල  කරන ප්‍රහාර නතර කරන්න

ගල්ෆ් කලාපීය රටවලට එල්ල කරන ප්‍රහාර නතර කරන්න

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved