• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තවත් ඉන්ධන නෞකාවක් වරායට

QR වංචා ගැන රියදුරන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

16 March 2026
in දේශීය, පුවත්
තවත් ඉන්ධන නෞකාවක් වරායට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මැදපෙරදිග යුද වාතාවරණය මධ්‍යයේ වුවද, ඇනවුම් කළ පරිදි තවත් ඉන්ධන නෞකාවක් අද (16) උදෑසන 10.00ට කොළඹ වරායට සේන්දු වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි. මෙම නෞකාවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් අද දිනයේදීම ගොඩබෑමට නියමිතය.
මේ අතර, ඉන්ධන පෝලිම් පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් QR පද්ධතිය අවභාවිත කරමින් සිදු කෙරෙන මහා පරිමාණ දත්ත වංචාවක් පිළිබඳව ද ඔහු අනතුරු ඇඟවීය. ඛනිජ තෙල් සංස්ථාවේ නම භාවිත කරමින් ව්‍යාජ වෙබ් අඩවි සහ ගිණුම් හරහා මහජනතාවගේ වාහන අංක සහ දුරකථන අංක රැස් කරමින් පවතින බවත්, එම දත්ත යොදාගෙන වෙනත් පුද්ගලයන් විසින් QR කේත සකස් කර ගන්නා බවත් වාර්තා වී ඇත. මේ හේතුවෙන් නියමිත වාහන හිමිකරුවන්ට සිය QR කේතය සකසා ගැනීමේ අවස්ථාව අහිමි වන බැවින්, fuelpass.gov.lk නිල වෙබ් අඩවියට හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට සිය තොරතුරු ලබා නොදෙන ලෙස ඔහු ඉල්ලා සිටියි.
පොදු ප්‍රවාහන සේවා සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින්, පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළ ද අද සිට ක්‍රියාත්මක වේ. CPC, LIOC, සිනොපැක් සහ ආර්.එම්. පාර්ක් යන සියලුම පිරවුම්හල් ජාලයන් වෙත ඇනවුම් කළ ඉන්ධන තොග අඛණ්ඩව බෙදා හැරීමට ද පියවර ගෙන ඇත.
Post Views: 4
Previous Post

කලින් තෙල් නැති වුණේ ‘සුද්දේ’ නිසා දැන් ප්‍රශ්නය ලෝක ‘යුද්ධය’ නිසා ජාතික ජන බලවේගය කරුණු පැහැදිලි කරයි

Next Post

දිගුදුර නාවික බලඇණිය මඟින් දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහන යාත්‍රාව සහ සැකකරුවන් 5 දෙනා දික්ඕවිට වරායට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

16 March 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved