• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය මුදලින් ගත් රන් පවුම් 360ක් විකුණූ 66 හැවිරිදි කාන්තාවක් මන්නාරමේදී කොටු වෙයි

16 March 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍ය මුදලින් ගත් රන් පවුම් 360ක් විකුණූ 66 හැවිරිදි කාන්තාවක් මන්නාරමේදී කොටු වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී 66 හැවිරිදි කාන්තාවක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (15) මන්නාරමේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2019 සිට 2023 දක්වා කාලය තුළ දකුණු ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු එමගින් උපයාගත් රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ හා රන් භාණ්ඩ අවභාවිත කිරීම සම්බන්ධයෙන් ඇයට මෙම චෝදනා එල්ල වී ඇත.
අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් උපයාගත් මුදලින් දෙමහල් නිවසක්, කඩකාමර 5ක ගොඩනැගිල්ලක්, මෝටර් රථයක් සහ රන් පවුම් 360කට ආසන්න රන් භාණ්ඩ ප්‍රමාණයක් මිළදී ගෙන තිබූ බව විමර්ශනවලදී හෙළි විය. අත්අඩංගුවට ගත් කාන්තාව එම ජාවාරම්කරුගේ බිරිඳගේ මව වන අතර, ඇය මෙම රන් භාණ්ඩ නීති විරෝධී ලෙස උපයාගත් ඒවා බව දැන දැනම මූල්‍ය ආයතනවල උකස් කර පසුව රන් භාණ්ඩ අලෙවිසැල් වෙත විකුණා මුදල් විශුද්ධීකරණයට ආධාර අනුබල දී ඇත.
අදාළ නිවාස සහ මෝටර් රථය සම්බන්ධයෙන් මන්නාරම මහාධිකරණය මගින් මේ වන විටත් තහනම් නියෝග ලබාගෙන ඇති අතර, ජාවාරම්කරු ද දැනට අත්අඩංගුවේ පසුවේ. රන් භාණ්ඩ විකිණීමෙන් ලබාගත් මුදල් සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Post Views: 3
Previous Post

ත්‍රිරෝද රථ ඉන්ධන කෝටාව සංශෝධනයට අවධානය ආර්ථික දායකත්වය ගැන විශ්ලේෂණයක් ඇරඹේ

Next Post

ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් අත්හිටුවූ ඩුබායි ගුවන් ගමන් යළි ඇරඹේ

Editor TTV News

Editor TTV News

Next Post
ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් අත්හිටුවූ ඩුබායි ගුවන් ගමන් යළි ඇරඹේ

ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් අත්හිටුවූ ඩුබායි ගුවන් ගමන් යළි ඇරඹේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

නොලියාපදිංචි වාහනවලට තෙල් නැතිව ආනයනකරුවෝ අමාරුවේ

16 March 2026
ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

ඩ්‍රෝන ප්‍රහාරයකින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් පර්යන්තයේ ගින්නක්

16 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

ව්‍යාජ ඉන්ධන QR වෙබ් අඩවිවලට රැවටෙන්න එපා

16 March 2026
98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

98 වන ඔස්කාර් සම්මාන රාත්‍රිය

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved