• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාසල් සිසුවකු පැදවූ යතුරුපැදියක ගැටී පුද්ගලයකු මරුට

සිසුවා අත්අඩංගුවට

16 March 2026
in දේශීය, පුවත්
පාසල් සිසුවකු පැදවූ යතුරුපැදියක ගැටී පුද්ගලයකු මරුට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අහුන්ගල්ල – ඌරගහ මාර්ගයේ අහුන්ගල්ල ප්‍රදේශයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවූ දරුණු රිය අනතුරකින් 58 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අහුන්ගල්ල පොලීසිය වාර්තා කරයි. අනතුර සිදුව ඇත්තේ මියගිය පුද්ගලයා පාර හරහා මාරුවීමට උත්සාහ කළ අවස්ථාවේදී, ඌරගහ දෙස සිට පැමිණි යතුරුපැදියක ගැටීමෙනි.
අනතුර සම්බන්ධයෙන් බලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක උසස් පෙළ හදාරන 17 හැවිරිදි සිසුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සිසුවා සතුව තිබී ඇත්තේ රිය පැදවීම සඳහා වූ තාවකාලික බලපත්‍රයක් (Learner’s Permit) පමණක් බවත්, ඔහු අද (16) දින බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒකාබද්ධ නැකැත් සීට්ටුවකට අවසන් එකඟතාවය

Next Post

හෝමූස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සම්බන්ධයෙන් ට්‍රම්ප් කළ ප්‍රකාශය බ්‍රිතාන්‍යය ලිහිල්ව සලකයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ජාත්‍යන්තර සහයෝගීතාවයක අවශ්‍යතාව අගමැති ස්ටාර්මර් අවධාරණය කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ජාත්‍යන්තර සහයෝගීතාවයක අවශ්‍යතාව අගමැති ස්ටාර්මර් අවධාරණය කරයි

16 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට විකල්ප මාර්ග පිළිබඳව අගමැති ස්ටාර්මර්ගේ අවධානය

හම්බන්තොට වනඅලි කළමනාකරණ කලාපයට නව රෙගුලාසි

ජීවන වියදම් පීඩනය නිසා යුද්ධය වහාම අවසන් විය යුතුයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ජාත්‍යන්තර සහයෝගීතාවයක අවශ්‍යතාව අගමැති ස්ටාර්මර් අවධාරණය කරයි

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ජාත්‍යන්තර සහයෝගීතාවයක අවශ්‍යතාව අගමැති ස්ටාර්මර් අවධාරණය කරයි

16 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට විකල්ප මාර්ග පිළිබඳව අගමැති ස්ටාර්මර්ගේ අවධානය

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට විකල්ප මාර්ග පිළිබඳව අගමැති ස්ටාර්මර්ගේ අවධානය

16 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved